2018 ජුනි 18 දින තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Hasraf Dulull විසින්. IMDb දර්ශකයේ 4.2 ක අගයක් හිමිකරගෙන තිබෙනවා. Katee Sackhoff, Julie Cox, Steven Cree කියන නළු නිලියන් රංගනය දක්වනවා.
කතාව සිද්ද වෙන්නේ මෙහෙමයි පෘථිවියේ ඉදන් අඟහරු වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කරනවා. අගහරු වලදී මේ යානයට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ යානයේ හිටිය විද්‍යාඥයෙක්ගේ දුවලා ලොකු වෙලා අභ්‍යාවකාශ මෙහෙයුමකට බැදෙනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ තාත්තට සිද්ධ වුන දේ දැනගෙන අනිත් සහෝදරියගෙන් එක හංගනවා. දවසක් ඇයට ඇය දියත්කරපු රෝවර් යානයට කියුබයක්, ඒ කියන්නෙ ඝනකයක් හැඩති විශාල අද්භූත වස්තුවක් හමුවෙනවා. ඔතනින් පස්සේ තමයි කතාව උඩු යටිකුරු වෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.