Breaking News
Home / All / 5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක් සිංහල උපසිරැසි සමඟ

5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක් සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය තිරගත උනේ 2018 මැයි මාසේ 31Fantasy, Sci-Fi කියන categories වලට තමයි මේක අයත් වෙන්නේ. ඒ වගේම මේක මිනිත්තු 89ක් පුරා දිව යනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scotty Baker වගේම නිශ්පාදනය කරලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah, Mike Phillips යන අයයි.කතාව ලියලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah සහ David Henri Martin යන අයයි. මේකේ රගපාන්නේ Doug Jones, Marina Sirtis, Mindy Robinson, Tim Russ, David Lim සහ Armin Shimerman කියන අයයි.

කතාව ගැන කියනවා නම් අභ්‍යවකාශයේදී අනතුරකට මුහුණ දී බේරාගැනීමේ යානා වලින් පිටවෙලා යන පස්දෙනෙකු වටා තමයි කතාව ගෙතෙන්නෙ. මේ යානාවේ යන්න පුළුවන් හතර දෙනෙකුට උනත් මේකේ පස්දෙනෙක් යනවා. මේකේ කාලරාමු දෙකක තමා කතාව දිවයන්නේ westworld එකේ වගේ. ප්‍රධාන චරිතය ඊව් මිලර් ගේ මනසින් තමා අපිට කතාව පෙන්නන්නේ. එතකොට අනිත් කාලරාමුව තමා වර්තමානය. මේකේ Aliensලත් ඉන්නවා. ඉතින් මොනවගේ දේවල් සිද්ධවෙනවද කියල දැනගන්න නම් මේ ෆිල්ම් එක අරගෙනම බලන්න වෙනවා.

5th Passenger (2018) Trailar5th Passenger (2018) Wiki

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.

406 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply