Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි / 18+ / A Prayer Before Dawn (2017) Sinhala Subtitles | සිරගෙදර විලාපය සිංහල උපසිරැසි සමඟ (18+)

A Prayer Before Dawn (2017) Sinhala Subtitles | සිරගෙදර විලාපය සිංහල උපසිරැසි සමඟ (18+)

Rating: 4.4/5. From 11 votes.
Please wait...

Jean-Stéphane Sauvaire විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 මැයි මාසයේදී තිරගතකිරීම් ආරම්භ කරන ලදී. එහෙත් මෙම චිත්‍රපටය 2017 ලෙස සදහන් කර ඇත්තේ 2017 කෑන්ස් සිනමා උළෙලේදී මෙහි මංගල දර්ශනය එළිදැක්වූ නිසාය. IMDb අගයද 7ක් වැනි ඉහල අගයක් ගෙන ඇති අතර රෝටන් ටෝමාටෝ අගයත් 93%ක් ගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන්.

එංගලන්තයේ ලිවපූල් හි ඉපදුන දුප්පත් තරුණයෙක් බිලී මෝර්.මත්ද්‍රව්‍ය ට ඇබ්බැහිවී අපරාධ කිරීමට පෙලබුනු මොහු බන්ධනාගාර 22 ක ඉදලා තියනවා. 2005 මත්ද්‍රව්‍ය නතරකර මොහු තායිලන්තයේදී බොක්සිං ක්‍රීඩකයෙක් සහ සටන් නළුවෙක් හැටියට කටයුතු කරනවා. කොහොමහරි වැඩි කාලයක් යන්න කලින් නරක මිතුරු ආශ්‍රය නිසා මොහුට තායි බන්ධනාගාරයක නතර වෙන්න වෙනවා. ඔහුට සිද්ධ වෙනවා මුල් දිනයේ මළසිරුරක් ලග නිදියන්න, සිරකරුවන් අතින් ගුටි කන්න. පසුව බන්ධනාගාරය තුලදී නැවතත් බොක්සිං පුහුනුවෙන මොහුට මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නට හැකි වෙනවා. ඉතින් මේ අතරතුර සිද්ධවෙන දේවල් බලන එක ඔයාලට භාරයි.

Prayer Before Dawn 2017 TrailarPrayer Before Dawn 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

2643 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *