Breaking News
Home / All / Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | ඒබ්‍රහම්ගෙන් පැවත එන්නන් සිංහල උපසිරැසි

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | ඒබ්‍රහම්ගෙන් පැවත එන්නන් සිංහල උපසිරැසි

Thriller/Crime කාණ්ඩ වලට අයත් මේ චිත්‍රපටය තිරගතකිරීම් ආරම්භ කල ඇත්තේ 2018 ජුනි මස 16 දින සිට. මෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Shaji Padoor. IMDb දර්ශකයේ 8.2ක් වැනි ඉතා ඉහල අගයක් සහ ගුගල් පරිශීලකයින්ගෙන් 89% කගේ කැමැත්ත හිමිවී ඇත. නළු නිලියන් ලෙස Mammootty, Anson Paul, Yog Japee, Kanika, Sudev Nair යන අය රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවා නම් කතාව ආරම්භයේම මිනීමැරුම් කිහිපයක් වෙනවා. වෙස් වලාගෙන එන කෙනෙක් පවුල් පිටින් මරල ලේ වලින් සටහනකුත් තියලයි යන්නේ. ඒ මැරූ ගණන සහ මරන්න ඉන්න ගණන. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වෙන ඩෙරික් සහ පිලිප් ගේ දෙමවුපියන් අනතුරකින් මිය යනවා. කාලයත් එක්ක ඩෙරික් පොලිසියට බැදිලා අවංකව තමන්ගේ රාජකාරිය කරගෙන යනවා. ඒ වගේම මෙයාට ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාවත් තියෙනවා. මෙයාගේ මල්ලිත් වෙඩි තැබීමට පුරුදු වෙනවා අයියා වෙන ඩෙරික් වගේම. කොහොම හරි කතාව මැදදී වෙනත් පැත්තකට හැරෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි පිලිප් මේකට සම්බන්ද වෙන්නේ, ඒ කොහොමද? අවසානයේ කුමක් සිදුවෙයිද කියලා බලන්නකෝ.

Abrahaminte Santhathikal 2018 TrailarAbrahaminte Santhathikal 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HQ DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

430 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply