Baltasar Kormákur විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 ජුනි මාසයේදී තිරගතවුවක්. IMDb අගය 6.7ක් අරගෙන තියෙනවා. Rotten Tomatoes අගය 73% යි.
Richard Sharp සහ Tami Oldham කියන ආදරවන්තයින්ට සිදුවූ සත්‍ය සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ. මොවුන් දෙදෙනා මුහුද මැදදී කුනාටුවකට හසුවෙනවා. පණිවුඩ හුවමාරු යන්ත්‍ර පවා කැඩිලා. ඒ වගේම රිචඩ් නැගිටගන්නවත් බැරි තරමට තුවාල වෙලා. ඉතින් මෙයාලගේ කතාව තමයි මේකේ තියෙන්නේ. කොහොම හරි අවසානයේදී රිචඩ් මිය යනවා. ඉතින් ටැමි එයාලට උන මේ විපත ගැන ගැන පොතක් ලියනවා Red Sky in Mourning: The True Story of a Woman’s Courage and Survival at Sea කියලා. ඒ පොතෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. චිත්‍රපටය එක දිගට බලන්න පුළුවන් හොද එකක්, ඒ විතරක් නෙමෙයි අවසානෙදි නොහිතපු දෙයක් සිද්ධවෙනවා. ඒ මොකක්ද කියල මේ චිත්‍රපටය අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.
404 error
Opera Browser ekata download me error eka thibune, dan daownload karanna puluwan
adrift subtitle eke pennanne na,,,,,
Opera Browser ekata download error eka thibune, dan daownload karanna puluwan
Thanks ……………good luck ………………….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
කොමෙන්ට් එකට බොහොම ස්තුතියි සහෝ