2018 අගෝස්තු 17 තිරගත කෙරුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Albert Hughes. රංගන දායකත්වය Kodi Smit-McPhee, Jóhannes Haukur, Jóhannesson යන අය. IMDb අගය 6.9 ක් ලබාගෙන තියනවා.
කතාව පොඩ්ඩක් බලමු නේද මේක අතීත කතාවක් අවුරුදු 20000 කට පෙර කතාවක්. ඒ කාලේ සතුන් මිනිසුන් අතර තිබුන බැදීම මනාව ඒ ෆිල්ම් එක හරහා නිරුපනය කරනවා. කතාවේ වීරයා තමයි කෙඩා ඔවුන් එක්තරා ගෝත්‍රයක් ඒ ගෝත්‍රයේ නායකයාගේ පුතා තමයි මේ කෙඩා අපි දන්නා ගෝත්‍ර මෙන් ඔවුනුත් දිවි රැකගත්තේ සතුම් දඩයම් කරලා. ඉතින් කෙඩාගේ නිසි වයස එලබුනා ඔහුගේ පියත් ඔහුව දඩයම පුරුදු කරන්න දඩයමේ එක්කන් ගියා. එත් කෙඩා නම් මේ දඩයම් වැඩේට කැමති වුනේ නෑ. ඉතින් දඩයමේ ගිය ඔහු එකවරම ප්‍රපාතයකින් වැටෙනවා. හැමෝම හිතනවා ඔහු මිය ගියා කියලා නමුත් කෙඩා බේරෙනවා. එත් ඔහු අතරමන් වෙනවා, ඉතින් ජීවිතෙත් බේරාගෙන නැවත ගෙදර යන්න ඕනි වෙනවා. ඒ අතරේ කෙඩාට අපුරු යාලුවෙක් හම්බෙනවා. ඉතින් කෙඩා නිරුපද්‍රිතව නැවත ගෙදර යයිද? මේ යාළුවා කෙඩා අතර සම්බන්දය ගොඩනැගෙන්නේ කොහොමද? කියලා ෆිල්ම් එක අරන්ම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB/HD/BR පිටපත් සඳහා අදාළ වේ.