2018 ජුනි 29 තමයි මේ ෆිල්ම් එක තිරගත කරන්නේ. අධ්‍යක්ෂනය Han Yan.ඒ වගේම තමයි මේක චීන ෆිල්ම් එකක්. ප්‍රධාන නළුවන් ලෙස Li Yifeng,Michael Douglas,Zhou Dongyu රංගනයෙන් දායක වෙනවා. imdb rank එක 6.4 ක් අරන් තියනවා. මේක චීන ෆිල්ම් එකක් වුනාට භාෂා ගොඩක නළුවන් රංගනයේ යෙදෙනවා සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Michael Douglas මේ කතාවේ පෙරළිකාරයා වනවා.
විනෝදේට කරන සෙල්ලම් අපි හිතනවද සැබෑ ජිවිතේට බලපෑම් කරන්න පුළුවන් කියලා.නැහැ නේද? නමුත් මේ ෆිල්ම් එකේ නම් මේ සෙල්ලමම තමයි ජිවිතේ ඉරණම මරණය තීරණය කරන්නේ. ජිවිතේ පණ බේරගන්න ඕනි නම් මේ සෙල්ලම කරන්න වෙනවා. මේ සෙල්ලම සරල සෙල්ලමක් වුනත් සෙල්ලම් කරන්න දැනුම මෙන්ම වාසනාවත් ඕනි වෙනවා. මේ ෆිල්ම් එක බලනකොට වුනත් බලන කෙනා විකාර වෙන්න තියන ඉඩකඩ වැඩි අවධානයෙන් තර්කානුකුලව තමයි නරබන්න ඕනි. ට්‍රේලර් එකේ වුනත් ක්‍රීඩාව ගැන සදහනක් වෙන්නේ නම් නෑ නමුත් අව්ලක් නැතුව අවසානය වෙනකන් බැලුවොත් මේ ෆිල්ම් එකේ රසවත්බාවය ඔයාලට දැනගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සදහා අදාළ වේ.