Peyton Reed ගේ අධ්යක්ෂණයක් වන මේ චිත්රපටය 2018 ජුලි 4 සිට තිරගතවීම් අරභා ඇත. IMDb අගය 7.3ක් හා ගුගල් පරිශීලකයින් 94% කගේම කැමැත්ත හිමිවී ඇති මෙම චිත්රපටය ඇමරිකානු ඩොලර් මිලියන 620.3 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් ද තබා ඇත. රංගනය දක්වන අය අතර Evangeline Lilly, Paul Rudd, Hannah John‑Ka, Michelle Pfeiffer, Michael Douglas ප්රධාන තැනක් ගනී.
කතාව කෙටියෙන් කියනවා නම් ඈන්ට් මෑන් ගේ ඇදුම හදපු හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදහන් වෙලා අවුරුදු 30ක් වෙනවා. ඈන්ට් මෑන් පලවෙනි චිත්රපටිය බලපු අය මේ ගැන දන්නවා. කොහොම වුනත් හෑන්ක් පිම් හිතනවා තමන්ගේ බිරිද තවමත් ජිවත් වෙලා ඉන්නවා කියලා. ඉතින් එයයි එයාගේ දුව හෝප් වෑන් ඩයින් දෙන්න ස්කොට් ලෑන්ග් එක්ක එකතුවෙලා උත්සහා කරනවා මෙයාව ආපහු මේ ලෝකයට ගෙන්න. ඒත් මේ වැඩේට කෙනෙක් බාධා කරනවා. ඒ කෙනාට බිත්ති අතරින් යාමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්නකෝ මේ සුපිරි කොමික් චිත්රපටය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.