M. Mohanan විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය සදහා IMDb අගය 7 ක් ලැබී ඇත. Vineeth Sreenivasan, Sreenivasan ප්රධාන චරිත සදහා රංගනය දක්වයි.
කතාව ගැන කියනවා නම් අරවින්දන් කියන්නේ අනාථ කෙනෙක්. මෙයාගේ අම්මා මෙයාව කෝවිලේ තියෙන මඩමකට භාර දීලා පැනලා යනවා. කොහොමහරි මාධවවෙට්ටන් කියලා කෙනෙක් මෙයාව තාත්තා කෙනෙක් වගේ බලා ගන්නවා. මාධවවෙට්ටන් රිසෝට් එකක් කරන්නෙ. ඉතින් අරවින්දන් ඒකට උදවු කරනවා. දවසක් උඩුප්පි වල උත්සවයකට එන අම්මා, දුව, මාම, අරවින්දන්ගේ කීම අහල රිසෝට් එකේ නවතිනවා. ඒ ගෑනු ලමයාගේ නම වරදා එයා අරවින්දන් ගැන හොයනවා අම්මා අරවින්දන්ව දාල ගිය බව දැනගෙන වරදා අරවින්දන්ගේ අම්මා හොයන්න ඕන කියලා හිතලා එයාගේ යාළුවොත් එක්ක ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඉතුරු ටික ඔයාල බලන්න. මේක ගොඩාක් ලස්සන චිත්රපටයක්.
සැ.යු: මෙහි අන්තර්ජාලයේ තිබූ ඉංග්රිසී පිටපතේ යම් යම් තැන්වල ගැටලු ඇති වුවහොත් subtitle speed 99% ලෙස සකස් කර චිත්රපටය නරඹන්න
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Tamilrockers DVDRip පිටපත සඳහා වලංගු වේ.