Breaking News
Home / All / Arrow [S01 : E02] Sinhala Subtitle | කොළ කබායක සැඟවුනු වීරයා සිංහල උපසිරැසි සමඟ

Arrow [S01 : E02] Sinhala Subtitle | කොළ කබායක සැඟවුනු වීරයා සිංහල උපසිරැසි සමඟ

දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland(තියා), David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.

තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක, එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි තමයි  මෙයා ප්ලැන් කරන්නේ.ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා. වැඩි විස්තර ඕන නෑ කතාව බලන්නකෝ.

Arrow S01 E02 Sinhala SubtitlesArrow S01 E02 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

119 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply