ඔන්න ඇරෝ කතා මාලාවේ තුන්වෙනි කොටසත් රැගෙන ආවා. මේ කොටස ගැන කියනාවනම් IMDb වල 8.5 ක අගයක් අරගෙන තියෙනවා.
කතාව ගැන ඉතාම කුඩා හැදින්වීමක් කරන්නම්, ඔලිවර් ගේ ඊලග ඉලක්කය වෙන්නේ James Holder. එත් ඔලිවර් නොහිතපු විදිහට එයාගේ ඉලක්කය වෙනත් කෙනෙකු විසින් මරා දමනවා. ඉතින් ඔලිවර් විසින් ඔහුගේ ඉලක්කය මරා දැමූ කෙනාව හොයන එක ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.ඒ වගේම ටොමි සහ ලෝරල් ටත් හොද කාලයක් නම් නෙමෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]