Breaking News
Home / All / Arrow [S01 : E03] Sinhala Subtitle | කොළ කබායක සැඟවුනු වීරයා සිංහල උපසිරැසි සමඟ

Arrow [S01 : E03] Sinhala Subtitle | කොළ කබායක සැඟවුනු වීරයා සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඇරෝ කතා මාලාවේ තුන්වෙනි කොටසත් රැගෙන ආවා. මේ කොටස ගැන කියනාවනම්  IMDb වල 8.5 ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැන ඉතාම කුඩා හැදින්වීමක් කරන්නම්, ඔලිවර් ගේ ඊලග ඉලක්කය වෙන්නේ James Holder. එත් ඔලිවර් නොහිතපු විදිහට එයාගේ ඉලක්කය වෙනත් කෙනෙකු විසින් මරා දමනවා. ඉතින් ඔලිවර් විසින් ඔහුගේ ඉලක්කය මරා දැමූ කෙනාව හොයන එක ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.ඒ වගේම ටොමි සහ ලෝරල් ටත් හොද කාලයක් නම් නෙමෙයි.

Arrow [S01 : E03] TrailarArrow [S01 : E03] Wiki

Due to copyright issues, we do not provide any torrent links.

90 Downloads

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply