Breaking News
Home / All / Arrow [S01 : E07] Sinhala Subtitle | ගිනි මැදුර සිංහල උපසිරැසි සමග

Arrow [S01 : E07] Sinhala Subtitle | ගිනි මැදුර සිංහල උපසිරැසි සමග

ගිය සතියේ නම් ඇරෝ කතාව විකාශය වුනේ නැහැ. පහුගිය කොටස් වල විදියට ඔලිවර් දිගින් දිගටම සටන් කරනවා තමාගේ නගරයට වින කරන පුද්ගලයින්ගේ ස්ටර්ලින් නගරය ආරක්ෂා කරගන්න, ඒ සඳහා ඔහු තම පියා ඔහුට ලබාදුන්නා පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක් තමයි උදවු කරගන්නේ. මේ කටයුත්ත ඔහුට තනිවම කරන්න බැරි නිසා තමයි ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා වන ඩිගල් වත් මේ වැඩේට ඔහු හවුල් කරගන්නේ. දැනට ඔලිවර් ගේ හුඩ් රහස දන්නේ මේ ඩිගල් පමණි. අද කොටසින් ඔලිවර් ගේ මවට වෙඩි තැබීමක් සිදු වෙනවා. ඒ වගේම ඔලිවර් ඒ ඝාතකයා පසුපස හමයාමක් තමයි අද කොටසින් දකින්න පුළුවන්.

Arrow [S01 : E07] TrailarArrow [S01 : E07] Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

47 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply