Breaking News
Home / All / Asuravadham (2018) Sinhala Subtitles | අහිංසක පියෙකුගේ රාක්ෂ දඩයම සිංහල උපසිරැසි සමඟ

Asuravadham (2018) Sinhala Subtitles | අහිංසක පියෙකුගේ රාක්ෂ දඩයම සිංහල උපසිරැසි සමඟ

2018 ජුනි මස තිරගතවූ මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Maruthupandian විසින්. IMDBඅගය 6.8/10 අරගෙන තියෙනවා. 

කතාව කෙටියෙන් කියනවා නම් සමයන් කියන්නේ සිල්ලර කඩයක් කරන කෙනෙක්.  දවසක් මෙයට මිස් කෝල් ගොඩාක් එනවා, පස්සේ මිස් කෝල් ගහපු කෙනා කියනවා මෙයාව සතියකින් මරනවා කියල. ඉතින් සමයන්ට එක එක විදිහේ කරදර වලට මුහුණ දෙන්න වෙනවා ඒත් මෙයාව සතියකින් මරනවා කියපු නිසා මරන්නේ නැ, කරදර කරනවා විතරයි. කොහොම හරි සමයනුයි, යාළුවෙකුයි, තවත් කෙනෙකුයි මේ මිස් කෝල් ගහපු කෙනවා හොයල මරන්න සැලසුම් කරනවා. ඉතින් මේ මිස්කෝල් කරන කෙනා කවුද, ඇයි සමයන්ට මෙහෙම කරදර කරන්නේ? සමයන්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Asuravadham 2018 TrailarAsuravadham 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

516 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply