2018 ජුනි මස තිරගතවූ මෙම චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Maruthupandian විසින්. IMDBඅගය 6.8/10 අරගෙන තියෙනවා.
කතාව කෙටියෙන් කියනවා නම් සමයන් කියන්නේ සිල්ලර කඩයක් කරන කෙනෙක්. දවසක් මෙයට මිස් කෝල් ගොඩාක් එනවා, පස්සේ මිස් කෝල් ගහපු කෙනා කියනවා මෙයාව සතියකින් මරනවා කියල. ඉතින් සමයන්ට එක එක විදිහේ කරදර වලට මුහුණ දෙන්න වෙනවා ඒත් මෙයාව සතියකින් මරනවා කියපු නිසා මරන්නේ නැ, කරදර කරනවා විතරයි. කොහොම හරි සමයනුයි, යාළුවෙකුයි, තවත් කෙනෙකුයි මේ මිස් කෝල් ගහපු කෙනවා හොයල මරන්න සැලසුම් කරනවා. ඉතින් මේ මිස්කෝල් කරන කෙනා කවුද, ඇයි සමයන්ට මෙහෙම කරදර කරන්නේ? සමයන්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න නම් චිත්රපටය බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
thanks