2018 සැප්තැම්බර් 28 තිරගතවීම් අරභා ඇති මේ චිත්රපටය සදහා IMDb අගය 5.6ක් ලැබී ඇත, ගුගල් පරිශීලකයින් අතරින් 90%ක් කැමැත්ත පළකර ඇත. මෙහි අධ්යක්ෂකවරයා වන්නේ Jason Stone. කතාව පැය 1 විනාඩි 30ක් පුරා දිවයයි.
අලෙක්ස් ලෙයින් හදිසි අනතුරකට මුහුණ දෙනවා. එකෙන් පස්සේ එයාට බලයක් ලැබෙනවා. එක මොන වගේ බලයක්ද? එකෙන් මේ අලෙක්ස් ලෙයින් ට වෙන්නේ මොන වගේ දෙයක්ද? මෙයාගේ ඒ බලය හොද එකක්ද නරක එකක්ද? මේ හැමදේම දැනගන්න මේ චිත්රපටය ඔයාලත් බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.