Home / All / At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත සිංහල උපසිරැසි

At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

2018 සැප්තැම්බර් 28 තිරගතවීම් අරභා ඇති මේ චිත්‍රපටය සදහා IMDb අගය 5.6ක් ලැබී ඇත, ගුගල් පරිශීලකයින් අතරින් 90%ක් කැමැත්ත පළකර ඇත. මෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Jason Stone. කතාව පැය 1 විනාඩි 30ක් පුරා දිවයයි.

අලෙක්ස් ලෙයින් හදිසි අනතුරකට මුහුණ දෙනවා. එකෙන් පස්සේ එයාට බලයක් ලැබෙනවා. එක මොන වගේ බලයක්ද? එකෙන් මේ අලෙක්ස් ලෙයින් ට වෙන්නේ මොන වගේ දෙයක්ද? මෙයාගේ ඒ බලය හොද එකක්ද නරක එකක්ද? මේ හැමදේම දැනගන්න මේ චිත්‍රපටය ඔයාලත් බලන්න.

At First Light (2018) TrailarAt First Light (2018) Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.

120 Downloads

Check Also

Mitron (2018)

Mitron (2018) Sinhala Subtitles | ඉරණම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Nitin Kakkar …

Leave a Reply