කොහොමද බයිස්කෝප්ස් වාසි යාලුවනේ….?මේ මගේ ප්රථම සිංහල උපසිරසිය.ton ගානට film,tv series වල සිංහල සබ් බාගන්න කොට මටත් හිතුනා සිංහල සබක් කෙටුවා නම් හොඳයි කියලා.english sub එකෙන් විතරක් film,tv series මට රසවිඳිය හැකි වුවද එසේ කිරිමට අපහසු english film,tv series වලට කැමති මිත්රයන්ද සිටී.ඒ නිසා රසිකත්වයට භාෂාව හරස් වු තැන කවුරුත් ගොඩ වෙන්නේ baiscopeslk ටය.අනෙක් අතට english තේරුම් ගැනිමට හැකි වුවත් සිංහල සමඟ …
Read More »