Breaking News
Home / All / B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම සිංහල උපසිරැසි සමඟ

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම සිංහල උපසිරැසි සමඟ

Mridul Nair විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 මැයි 5 වෙනිදා නිකුත් කරන ලද්දක්. IMDb අගය 6.8ක් වැනි ඉහල අගයක් ගෙන තිබෙන මෙය අයත් වෙන්නේ Comedy, Romance, Thriller යන කාන්ඩයන්ට. 

ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන් පිරිසක් වටා ගෙතුණු මෙම කතාවේ විහිලු වලට කැමති අයට හොද චිත්‍රපටයක්. ජාතිවාදය ගැනත්, ශිෂ්‍ය කණ්ඩායම් අතර ඇතිවෙන ගැටුම් එහමත් බලාගන්න පුළුවන්, ගොඩාක් ලස්සන කතාවක්, ඒ නිසා වැඩි විස්තර ඕන නෑ බොක්ස් ඔෆිස් වාර්තා තියපු මේ ලස්සන චිත්‍රපටය ඔයාලත් අරගෙනම බලන්න.

B. Tech 2018 TrailarB. Tech 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Original HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.

616 Downloads

Check Also

Most Wanted (2020)

Most Wanted (2020) Aka Target Number One Sinhala Subtitles | අතිශයින් අවශ්‍යයි සිංහල උපසිරැසි සමඟ

Directed by: Daniel Roby Produced by: Valérie d’Auteuil, André Rouleau Written by: Daniel Roby Music …

Leave a Reply