Mridul Nair විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 මැයි 5 වෙනිදා නිකුත් කරන ලද්දක්. IMDb අගය 6.8ක් වැනි ඉහල අගයක් ගෙන තිබෙන මෙය අයත් වෙන්නේ Comedy, Romance, Thriller යන කාන්ඩයන්ට.
ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන් පිරිසක් වටා ගෙතුණු මෙම කතාවේ විහිලු වලට කැමති අයට හොද චිත්‍රපටයක්. ජාතිවාදය ගැනත්, ශිෂ්‍ය කණ්ඩායම් අතර ඇතිවෙන ගැටුම් එහමත් බලාගන්න පුළුවන්, ගොඩාක් ලස්සන කතාවක්, ඒ නිසා වැඩි විස්තර ඕන නෑ බොක්ස් ඔෆිස් වාර්තා තියපු මේ ලස්සන චිත්‍රපටය ඔයාලත් අරගෙනම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.