Breaking News
Home / All / Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය සිංහල උපසිරැසි සමඟ

Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටයේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන තේරුම. කතාව සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදීZee Studios සමගම එක්ක තමයි හදලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතය ඉශාන් කතාර් අමීර් ලෙස රංගනයෙන් දායක වෙනවා, ඔහු මුම්බායි නගරයේ මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනෙක්. ඒ වගේම මල්විකා මොහානා තාරා ලෙසත් අමීර්ගේ අක්කා විදියටත්, එයා වැඩ කරන්නේ අක්ෂි කියලා කෙනෙක් ගාව ලෝන්ඩරියක. කතාව ගැන කෙටියෙන් කියනවානම් අමීර්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන්නේ රාහුල් කියල කෙනෙක්ගේ මාර්ගයෙන්. මුදල් වියදම් කරන්නෙත් එයා. කොහොමහරි මේ දෙන්නා අතර ආරවුලක් ඇති වෙනවා මුදල් සම්බන්දව. මේ අතර කෙනෙක් පොලිසියට ඔත්තුවක් දෙනවා අමීර් මත්ද්‍රවය විකුණනවා කියලා. කොහොමහරි අක්ෂි කියන කෙනා මෙයාව පොලිසියෙන් හන්ගගන්නවා. පස්සේ අක්ෂි තාරාට බලහත්කාරකම් කරන්න හදනවා. තව ගොඩාක් සිදුවීම් වෙනවා. ඉතින් චිත්‍රපටය බලලම ඒ දේවල් දැනගන්නකො.

Beyond the Clouds 2017 TrailarBeyond the Clouds 2017 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාල වේ.

282 Downloads

Check Also

Penguins (2019)

Penguins (2019) Sinhala Subtitles | පෙන්ගුයින්ලා සිංහල උපසිරැසි සමඟ

Directed by: Alastair Fothergill, Jeff Wilson Produced by: Alastair Fothergill, Keith Scholey, Roy Conli, Jeff …

Leave a Reply