2018 ජනවාරි මාසේ 9 වන දින ඉන්දියාවේ තිරගත කෙරුණ මේ ෆිල්ම් එක Muthu Kumar විසින් අධ්යක්ෂණය කරලා තියනවා. Yashmith, Sandra Yamy, Ramakrishnan, Singam Puli බාර්ඟවි යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව නම් හොල්මන් එකක් ඉතින් මේකේ ඉන්නවා අක්කයි මල්ලි කෙනෙකුයි. ඉතින් මල්ලි ආදරය කරන්න පටන් ගන්නවා බාර්ඟවි කියලා ගෑනු ළමෙකුට ඉතින් මේ ගැන හා හා පුරා කියලා මල්ලි අක්කාට කියනවා තමන්ගේ පෙම්වතිය ගැන. ඒ වගේම ඔහු කියනවා බාර්ඟවි අක්කාට හම්බෙලා කතා කරන්න කියලා. අක්කා යනවා ඇයව මුණගැහෙන්න. එත් මේ අක්කා ඇයව දැකල භීතියට පත් වෙනවා දැකපු දවසේ ඉදන් බයින් ජිවත් වෙන්නේ. ඇයි මේ අක්කා බාර්ඟවිට බය වුනේ? මේකේ අබිරහස මොකක්ද? කියලා ෆිල්ම් එක බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත සඳහා අදාළ වේ.