Breaking News
Home / All / Bhaskar Oru Rascal (2018) Sinhala Subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් සිංහල උපසිරසි සමඟ

Bhaskar Oru Rascal (2018) Sinhala Subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් සිංහල උපසිරසි සමඟ

Rating: 3.4/5. From 7 votes.
Please wait...

2018 මැයි 17 වෙනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ මේ සුපිරි චිත්‍රපටිය දැනට කෝටි 17ක box office වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙනවා. ආදරය, ත්‍රාසය සහ භීතිය වැනි චිත්‍රපටයක් තිබිය යුතු හැම ගුණාංගයන්ම එකතු උන චිත්‍රපටයක් තමයි මේක. පැය දෙකහමාරක් එක දිගටම නිනාවෙන්න කැමති අය අනිවාර්යෙන් බලන්න.Roja චිත්‍රපටිය එහෙමත් නැතිනම් Bombay චිත්‍රපටියේ රඟපාපු Arvind Swamy, ඒ වගේම සුරූපී නිළියක් වන Amala Paul තමයි ප්‍රධාන චරිත රගපාන්නේ. ඒ වගේම ළමා චරිත දෙක රග දක්වන්නේ Raghavan (ආකාශ්) සහ Baby Nainika (ශිවානි). තවත් සුපිරිම සුපිරි කොමඩි චරිත තුනකුත් තියෙනවා.

කතාව ගැන කියනවා නම් තාත්ත කෙනෙක්ගේ ආදරය හොයන අම්මා කෙනෙක් විතරක් ඉන්න දුවෙකුයි, අම්ම කෙනෙක්ගේ ආදරේ හොයන තාත්තා විතරක් ඉන්න පුතෙකුයි, ඒ වගේම මේ හැම දෙයකටම හරහට ඉන්න පාතාල කණ්ඩායම් දෙකකුයි අතර තමයි කතාව දිවයන්නේ. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම මැද්දේ අම්මගේ තාත්තගේ ආදරය ලබාගන්න උත්සහ කරන මේ දුවයි පුතයි ඔවුන් දෙදෙනා එකතුකරන්න දරන උත්සාහය සාර්ථක වෙයිද? ඉතාම කුඩා විස්තර කිරීමක් කලේ, සම්පුර්ණ කතාව දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මුලින් කතාව කිවම අගයක් නෑනේ. එහෙමනම් චිත්‍රපටය අරගෙන එක දිගට හිනාවෙන්න ලැහැස්තිවෙන්න. 😆

Bhaskar Oru Rascal 2018 TrailarBhaskar Oru Rascal 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

2850 Downloads

2 comments

  1. Avatar

    me file eka missing ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *