Home / All / Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයාම සුපිරි වීරයෙකුගේ ආගමනය සටහන් කළේය සිංහල උපසිරැසි සමග

Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයාම සුපිරි වීරයෙකුගේ ආගමනය සටහන් කළේය සිංහල උපසිරැසි සමග

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Vikramaditya Motwane විසින් අධ්‍යක්‍ෂණය කර ඇති මේ චිත්‍රපටය සදහා IMDb අගය 7.7 ක් වැනි ඉහල අගයක් ලැබී ඇත. අනිල් කපුර්ගේ පුත් හර්ශ්වර්ධන් කපුර්, ප්‍රියන්ෂු, අශීෂ් වර්මා, නිශිකාන්ත් කමත්යන අය රංගනයෙන් දායක වේ.

භාවේෂ් ජෝෂි කියන්නේ අසාධාරණය බලාගෙන අහක බලන් ඉන්න බැරි විදිහේ කෙනෙක්. ඒ වගේම මෙයට සිකු,රජත් කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. සිකුත් මෙයා වගේම තමයි. උද්ඝෝෂණයක් කොහෙද මේ තුන්දෙනා අනිවාරයෙන් එතන ඉන්නවා. මෙයාල මේ අසාධාරණ වලට එරෙහිව යුටියුබ් චැනල් එකක් පටන් ගන්නවා ඉන්සාෆ් කියලා. එයාල කරන්නේ අසාධාරණයක් සිද්ධ වුන ගමන් එක වීඩියෝ කරන මේ යුටියුබ් චැනල් එකට දාන එක. කාලයත් එක්ක මෙයාල දුරස් වෙනවා කැම්පස් එකෙන් අයින් වුනාට පස්සේ. එත් භාවේෂ් නම් පටන් ගත්ත වැඩේ දිගටම කරන්න ට්‍රයි කරනවා. ඔහොම ඉද්දි දවසක් සිකුට ඔෆිස් එකේ ඉද්දි කෝල් එකක් එනවා. ඊට දවස් කිහිපයකින් සිකූ ලොකු වැරද්දක් කරනවා. කොච්චර ලොකු අත්වරද්දක්ද කියනවා නම් එක අයෙකුට ජිවිතෙන් සමුගන්න පවා සිද්ධ වෙනවා. ඒ කවුද සහ මෙතනින් එහා කතාව ඔයාලම බලන්නකෝ. බලන්න පුළුවන් ගොඩාක් හොද චිත්‍රපටයක් මේ.

Bhavesh Joshi Superhero 2018 TrailarBhavesh Joshi Superhero 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

378 Downloads

Check Also

Mitron (2018)

Mitron (2018) Sinhala Subtitles | ඉරණම සිංහල උපසිරැසි සමඟ

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... Directed by: Nitin Kakkar …

Leave a Reply