මේ චිත්රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Ayman Jamal විසින්. අධ්යක්ෂණය Ayman Jamal, සහ Khurram Alavi. IMDb අගය 8.5/10 වැනි ඉහල අගයක් ගෙන තියෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් 1902 ක් වැනි ලොකු ආදායමක් උපයලා තියෙනවා.
මේ කතාව මුලාශ්රගත වෙලා තියෙන්නේ මාකා ප්රදේශයේ උපත ලැබූ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. ඔහු සුන්දර කටහඬක් තිබූ කෙනෙක්. බිලාල්ව පසුකාලීනව වහල් සේවය සදහා උමාය්යා වෙත විකුණා තිබෙනවා. බිලාල් අති විශ්වාසනීය සේවකයෙකු ලෙස කටයුතු කොට තිබෙනවා. පසු කාලීනව ඔහු ඉස්ලාම් ආගමට හැරෙනවා. ඒ කාලයේ තිබූ වර්ගවාදීත්වය නිසාම බිලාල්ගේ හොද ගතිගුණ වලට තැනක් නම් ලැබුනේ නැ. ඔහු ඉස්ලාම් ආගමට හැරෙන්න ඒකත් හේතු වෙනවා.
ඔන්න ඉතින් කතාවට ඉතා කුඩා මුලාරම්භයක් විතරයි කලේ. මුළු කතාවම දැනගන්න නම් චිත්රපටය බලන්නම වෙනවා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]