2018 මැයි මාසෙ 25 වෙනිදා තිරගතවීම් ආරම්භ කල මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ රවීන්ද්‍රනාත් තාගෝර්ගෙ කාබුලිවාලා නම් කෙටි කතාව ඇසුරෙන්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Deb Medhekar විසින්.
කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපට පෙන්වන්න එන කෙනෙක් තමයි මේ බයිස්කෝප්කාරයා. බොවානිපූර් ගමේ පුංචි මිනී මෙයාගේ හොදම යාලුවෙක්. මේ දෙන්නට දෙන්න නැතුවම බැරි උනත්, එක දවසක් මේ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අයෙත් දවසක මේ දෙන්න හිතුවේ නැති විදිහකට නැවත මුණගැහෙනවා. වැඩි විස්තර දැනගන්න චිත්‍රපටය නරබන්න කියලා ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.