මෙම චිත්‍රපටය අප්‍රේල් 6වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නේ. සම්පුර්ණයෙන්ම කොමඩි වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටයක් මේක. imdb අගයත් 6.4ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි රෙස්ලින් තරුවක් වගේම දක්ෂ නළුවෙක් වන John Cena(මිචෙල්), Leslie Mann (ලීසා), Ike Barinholtz (හන්ටර්) යන අය රංගනයෙන් එකතුවෙනවා.
කතාව ගැන කියනවා නම් මිචෙල්, ලීසා, හන්ටර් කියන මේ තුන්දෙනාටම දුවලා තුන්දෙනෙක් ඉන්නවා ජූලි, කයිලා, සෑම් කියලා. ඉතින් ඔන්න මේ තුන්දෙනාගෙ පාසලේ නැටුම් රෑ (Prom Night)ලඟ එනවා. මේකෙදී කෙල්ලෙක් කොල්ලෙක් එක්ක, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා තමා සහභාගිවෙන්න ඕනෙ. ඉතින් නැටුම් රෑ දවසෙ මේ දුවල ටිකට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි එදාට තුන්දෙනාම තමන්ගෙ කන්‍යාභාවය නැතිකරගන්නවා කියලා ගිවිසුමක් ගහනවා. ඒ උනත් ජූලි ලැප් එක ඕපන් කරලා ගිහින් තියෙන නිසා කට්ටිය එවන මැසේජ් දැකලා මිචෙල්,ලීසා, හන්ටර් කට්ටියගෙ වැඩේ ගැන දැනගන්නවා, ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා දුවල එයාලගේ කන්‍යාභාවය නැතිකරගන්න යන එක නවත්තන්න හදන හැටි තමයි කතාවේ සාරාංශය වෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]