මුලින්ම කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් විශාල විද්යුත් චුම්භක ස්පන්ධයක් නිසා පෘථිවියේ ඉන්න සියලුම ළමයින් මරණයට පත්වෙනවා. එත් එකම එක ගැහැණු ළමයෙක් විතරක් මේකෙන් බේරෙනවා, එයාගේ නම මොලී, එයත් අසනීපෙන් ඉන්නේ. ඔය අතර තවත් පිරිසක් මිනිසුන් යොදාගෙන පර්යේෂණ කරනවා. එයාල මේ පර්යේෂණ කරන්නේ වෙනස්ම විදිහේ මිනිසුන් ටිකක් නිර්මාණය කරන්න හිතාගෙන. කොහොම හරි මොලීයි එයාගේ තාත්තයි මෙයාලගේ ලගට යනවා නොදැනුවත්ව. ඊට පස්සේ ඉතින් වෙන දේ මොකක්ද දැනගන්න එක ඔයාලට බාරයි.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Ché Baker, Dallas Bland, ඒ වගේම මේක අයත් වෙන්නේ Action, Adventure, Fantasy කාණ්ඩ වලට. තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ 2017 නොවැම්බර් මාසයේ. ඒ වගේම IMBb වලට 7.4 ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
මෙම උපසිරැසි ලබාදුන්නේ
මොහුගේ නවතම උපසිරැසි
All2021.07.08The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බේරා ගැනීමේ උත්සාහය සිංහල උපසිරැසි සමඟ
18+2020.12.22Dirty Hari (2020) Sinhala Subtitles | අසම්මත ආදරය [සිංහල උපසිරැසි සමඟ] 18+
All2020.11.18Jiu Jitsu (2020) Sinhala Subtitles | ජියූ-ජිට්සු සටන්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
All2020.11.13Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]