Boaz Yakin අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය 2018 අගෝස්තු 31 තිරගත වූවක්. Horror ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 51 ක් පුරා දිවයයි. IMDb අගය 5.7 ක් සහා ගුගල් පරිශීලකයින්ගේ 81%ක් කැමැත්ත ලබා දී ඇත.
පියා ජිවතුන් අතර නොමැති මව හා සුළු පියා එක්ක ජීවත්වෙන ළමයෙක් ජේකබ් කියන්නේ. මෙයා පොඩි දේටත් බය වෙන කෙනෙක්. මෙයාගේ ආච්චි මිය ගිය නිසා මෙයාල ඒ අවමගුලට සහභාගී වෙන්න ගියාම ජේකබ් ට තමන්ගේ ආච්චි ගැන අමුතු දේවල් ටිකක් අහන්න ලැබෙනවා. කාලයත් එක්ක ජේකබ් ගේ හැසිරීම වෙනස් වෙන්න පටන්න්ගන්න නිසා මෙයාගේ මව සහ සුලු පියා තීරණය කරනවා ජේකබ් ව නේවාසික පාසලකට ඇතුලත් කරන්න. මේ පාසලේම ඉන්නේ ශිෂ්‍යයන් 7 දෙනෙක් විතරයි, ඒ වගේම මෙයාල අමුතු විදිහේ අය. කොහොම වුනත් ජේකබ් ට මේ පාසලේ අමුත්තක් දැනෙනවා. මෙයා මේවා හොයද්දි සිදුවීම් වගයක් එහෙම වෙනවා. ඒ මොනාද කියලා බලන්නකෝ. මන් ලොකු විස්තරයක් කියන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ අවසානය නොහිතන විදිහට තමයි වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.