මේ චිත්‍රපටය තිරගත කරලා තියෙන්නේ 2018 මැයි 11. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Mc Teigue විසින්. නිශ්පාදනය කලේ James Lopez, William Packer. ඒ වගේම Gabrielle Union, Billy Burke, Richerd Cabral, Ajiona Alexus, Levi Meaden, Seth Russell, Mark Furze යන අය රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 5/10 ක් ලබාගෙන තියෙනවා. ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන හයයි, අදායම ඩොලර් මිලියන 50 ක් උපයලා තියෙනවා.
කතාව මෙහෙමයි, ෂෝන් රසල් කියන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ගැහැනියක්. එයාගේ මහත්තයයි, දුවයි එක්ක තමයි ජිවත් වෙන්නේ මෙයා තාත්තා එක්ක තරහා වෙලා හිටියේ. එයාගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. කොහොමහරි ටික කාලෙකින් එයාගේ තාත්ත නැතිවෙනවා. ඉතින් මෙයා කුඩාකල ජිවත් උන ගෙදර විකුණලා දාන්න හිතාගෙන ගමට යනවා. එතනින් පස්සේ තමයි හැමදේම පටන්ගන්නේ. එහෙනම් චිත්‍රපටය අරගෙන බලන්නකෝ ඉතුරු ටික.