මේ ෆිල්ම් එක බෙන්ගාලි ෆිල්ම් එකක් 2016 දෙසැම්බර් 16 තිරගත වුණා.IMDb rank එක 6.7ක් ද ගුගල් පරිශීලකයන්ගේ කැමැත්ත 90%ක් ද ලබාගෙන තියනවා. මෙහි අධ්යක්ෂණය Arindam Sil විසින් Abir Chatterjee,Ritwick Chakraborty,Sohini Sarkar,Sayantika Banerjee යන අය රංගන දායකත්වය සපයනවා.
බොම්කේෂ් හරියටම කිව්වොත් ෂර්ලොක් හොම්ස් වගේ චරිතයක්. බොම්කේෂ් චරිතය උපයෝගී කරගනිමින් කතාමාලා කිහිපයක් නිකුත් වුවත් එකකට එකක් සම්බන්ධ නම් නෑ මොකද එක කතාවකින් එක පරීක්ෂණයක් ගැන කියවෙන නිසා. මෙතෙක් නොවිසදීමට හැකිවුන රහස් බෝම්කෙෂ් විසදනවා කතාව පොඩ්ඩක් මතක් කලොත්, එක ගමක ජාවාරමක් පසුපස හබා යන බෝම්කෙෂ්ට විසදන්නනම් වුනේ වෙනත් ගැටළුවක් ඒ ගම්වැසියන්ගේ බලවත් ඉල්ලීම මතය එක තමයි මිනි මරණ කළු අසරුවෙක් හිටියා. ඔහුගේ කරදරය මිනිසුන්ට මහත් හිරිහැරයක් වුන නිසා බෝම්කෙෂ්ට මේ අභිරහස විසදන්න වුනා ඉතින් මේක ඔහු කොහොම විසදයිද කියල ඔයාලා බලන්නකෝ මේක ගොඩක් රසවත් කතාවක් වෙයි ඔයාලට.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.