2018 පෙබරවාරි මස 16 දින ඉන්දියාවේ තිරගත වුන මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කල මලයාලම් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prajeesh Sen වන අතර මෙහි Jayasurya, Mammootty, Anu Sithara, Renji Panicker, Siddique නළු නිලියන් රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටයේ IMDB අගය 7.3 ක් හැකියාවක් තිබිලා තියනවා.
කතාව පැත්තට ගියොත් මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ හිටපු ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමේ නායක වී.පී. සත්‍යන් වටාය. ඔහු ඉන්දියාවට බොහෝ ජයග්රහාන මෙන්ම ක්‍රීඩා සමාජ සදහාද උපරිම දායකත්වයක් ලබා දී තියනවා. සත්‍යන් තමයි මේ පාපන්දු කන්ඩායමේ කැප්ටන් වුනේ.ඔහුට පුළුවන් උනා ඉන්දියාවේ පාපන්දු කණ්ඩායම ලෝකේ ඉහල තැනකට ගෙන්න,ඔහු තමා පාපන්දු ලොලීන්ගේ තරුව උනේ. අද්වීතිය ජිවිත අත්දැකීම් මෙන්ම අවාසනාවන්ත ඉරණමක් හිමි තේජවන්ත ක්‍රීඩකයෙකු ලෙස ජානාදරයට පත් වූ සත්‍යන් මානසික අවපිඩනයට ලක් වීමෙන් පසුව පාද වල ඇති වූ තුවාල හා එහි වේදනාව හේතුවෙන් 2006 ජුලි 18 චෙන්නායිහි දුම්රියකට පැන සියදිවි නසාගෙන තිබෙනවා.
ඉතාම සංවෙධී ජිවිත කතාවක් හිමි ඔහුගේ කතාව නරබන්න කියලා ඉලනවා, ස්තුතියි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Orig DVDRip පිටපත් සඳහා අදාළ වේ.