Breaking News
Home / සත්‍ය කතා

සත්‍ය කතා

Charlie Wilson’s War (2007) Sinhala Subtitles | චාලි විල්සන්ගේ යුද්ධය සිංහල උපසිරසි

කොහොමද බයිස්කෝප්ස් වාසි යාලුවනේ….?මේ මගේ ප්‍රථම සිංහල උපසිරසිය.ton ගානට film,tv series වල සිංහල සබ් බාගන්න කොට මටත් හිතුනා සිංහල සබක් කෙටුවා නම් හොඳයි කියලා.english sub එකෙන් විතරක් film,tv series මට රසවිඳිය හැකි වුවද එසේ කිරිමට අපහසු english film,tv series වලට කැමති මිත්‍රයන්ද සිටී.ඒ නිසා රසිකත්වයට භාෂාව හරස් වු තැන කවුරුත් ගොඩ වෙන්නේ baiscopeslk ටය.අනෙක් අතට english තේරුම් ගැනිමට හැකි වුවත් සිංහල සමඟ …

Read More »

The Thousand Faces of Dunjia (2017) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් පෙරටම සිංහල උපසිරැසි

2017 දෙසැම්බර් 15 වෙනිදා චීනයේ තිරගත කෙරුණ මේ ෆිල්ම් එක imdb අගය 5.9 ක් ලබාගෙන තියනවා. රංගන දායකත්වය Da Peng,Ni Ni,Aarif Lee,Zhou Dongyu,Wu Bai ලබාදීලා තියනවා. මේ ෆිල්ම් එක 1982 තිරගත වුන The Miracle Fighters යන ෆිල්ම් එකේ remake එකක්.ක්‍රියාදාම ගණයට අයත් වෙනවා. ඒ වගේම තමයි kung fu,martiyal art,මැජික්,කඩුසටන් වගේ …

Read More »

The Young Karl Marx (2017) Sinhala Subtitles | ලොවක් වෙනස් කළ විප්ලවවාදියෙකුගේ ආගමනය සිංහල උපසිරැසි

නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ. 2 March 2017 ජර්මනියේ තිරගත කෙරුණු The Young Karl Marx චිත්‍රපටය අප කවුරුත් දන්නා කාල් මාක්ස්ගේ ජිවන කතාපුවත ගෙනැහැරපායි. August Diehl,Stefan Konarske,Vicky Krieps,Olivier Gourmet,Hannah Steele යන අය රංගනයෙන් දායක වන අතර මෙහි අධ්‍යක්‍ෂනය Raoul Peck වෙයි. ඒ වගේම තමයි …

Read More »

Captain (2018) Sinhala Subtitle | පාපන්දු පිටියේ ඔටුණු නොපලන් කුමරු සිංහල උපසිරැසි සමඟ

2018 පෙබරවාරි මස 16 දින ඉන්දියාවේ තිරගත වුන මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කල මලයාලම් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prajeesh Sen වන අතර මෙහි Jayasurya, Mammootty, Anu Sithara, Renji Panicker, Siddique නළු නිලියන් රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටයේ IMDB අගය 7.3 ක් හැකියාවක් තිබිලා තියනවා. කතාව පැත්තට …

Read More »

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා සිංහල උපසිරැසි

Ben Lewin කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ 6 ක අගයක් සහ ගුගල් පරිශීලකයින් 81% කගේ කැමැත්ත ලැබී ඇත. 2018 ජුනි 22 මේ චිත්‍රපටය තිරගත වුන දිනය ලෙස දැක්වේ.  කතාව කෙටියෙන් මෙහෙමයි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට ජර්මනිය අත්හදා බැලීම් සිදු කරන්නට පටන් අරගෙන තිබුනත් මේ දේට …

Read More »

Tag (2018) Sinhala Subtitles | කරනවනම් සෙල්ලං සිංහල උපසිරසි සමඟ

Jeff Tomsic විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙන මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙහි 6.7ක අගයක් ලැබී ඇත. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 76යි. 2018 ජුනි මාසයේ තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි, අවුරුදු 30ක් තිස්සේ අල්ලන සෙල්ලම් කරගෙන එන යාළුවො පස් දෙනෙක් ඉන්නවා. මේ අයගෙන් එක්කෙනෙක් අනිත් යාළුවොන්ගේ අතින් අහුවෙලාම නෑ මේ අවුරුදු තිහ පුරාවටම. …

Read More »

The Giant (2017) AKA Handia Sinhala Subtitle | මෙහෙමත් අයියලා චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

මේ කතාවට පදනම් වුන කෙනා වන Miguel Joaquin de Eleicegui කියන කෙනා අඩි 7යි අඟල් 8ක් උස කෙනෙක්. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Aitor Arregi සහ Jon Garno කියන දෙන්නා. IMDb අගය 6.9 ක්ද Rotten Tomaoes අගය 71% ක්ද ලෙස සටහන් වෙනවා. මේ චිත්‍රපටය 2017 වසරේ විශේෂ ජූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ස්පාඤ්ඤයත් ප්‍රංශයත් අතර සීමාවෙ තියෙන, Basque කියලා රටක තමයි මේ පුද්ගලයා ජීවත් වුනේ. ඒ නිසා …

Read More »

Along Came the Devil (2018) AKA Tell Me Your Name Sinhala Subtitles | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත් බිහිසුණු අමනුෂ්‍යය ආත්මය සිංහල උපසිරසි සමඟ

2018 අගෝස්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වන්නේ Jason DeVan ය. සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය කර ඇති මෙහි ප්‍රධාන චරිතය සදහා පණපොවන්නේ Sydney Sweeney ය. ඊට අමතරව Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas රංගනය දක්වන අතර මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයේ  4.3 ක අගයක් ලැබි ඇත. මෙය අයත් වන්නේ Drama, Horror, Thriller යන …

Read More »

Adrift (2018) Sinhala Subtitle | මම ඔයාට සදහටම ආදරේ කරාවි සිංහල උපසිරැසි සමඟ

Baltasar Kormákur විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 ජුනි මාසයේදී තිරගතවුවක්. IMDb අගය 6.7ක් අරගෙන තියෙනවා. Rotten Tomatoes අගය 73% යි.  Richard Sharp සහ Tami Oldham කියන ආදරවන්තයින්ට සිදුවූ සත්‍ය සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ. මොවුන් දෙදෙනා මුහුද මැදදී කුනාටුවකට හසුවෙනවා. පණිවුඩ හුවමාරු යන්ත්‍ර පවා කැඩිලා. ඒ වගේම රිචඩ් නැගිටගන්නවත් බැරි තරමට තුවාල වෙලා. …

Read More »

A Prayer Before Dawn (2017) Sinhala Subtitles | සිරගෙදර විලාපය සිංහල උපසිරැසි සමඟ (18+)

Jean-Stéphane Sauvaire විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2018 මැයි මාසයේදී තිරගතකිරීම් ආරම්භ කරන ලදී. එහෙත් මෙම චිත්‍රපටය 2017 ලෙස සදහන් කර ඇත්තේ 2017 කෑන්ස් සිනමා උළෙලේදී මෙහි මංගල දර්ශනය එළිදැක්වූ නිසාය. IMDb අගයද 7ක් වැනි ඉහල අගයක් ගෙන ඇති අතර රෝටන් ටෝමාටෝ අගයත් 93%ක් ගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන්. …

Read More »