Breaking News
Home / විද්‍යා ප්‍රබන්ධ (page 4)

විද්‍යා ප්‍රබන්ධ

A-X-L (2018) Sinhala Subtitles | ඇක්සල් සිංහල උපසිරැසි

2018 අගෝස්තු 16 තිරගත වුන මේ ෆිල්ම් එක රුසියානු ෆිල්ම් එකක්. ඒ වගේම මෙහි IMDb අගය 5.1 ක් ලබාගෙන තියනවා. අධ්‍යක්ෂණය Oliver Daly. රංගන දායකත්වය Alex Neustaedter, Becky G, Alex MacNicoll, Dominic Rains, Thomas Jane යන අය. “මිනිසාගේ ලගම මිතුරා බල්ලා” කියලා කතාවක් තියනවනේ එත් මේ කියන්න යන්නේ සජීවී සුනකයෙක් …

Read More »

The Incredibles 2 (2018) Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් සිංහල උපසිරැසි

2018 ජුනි 15 ඇමරිකාව තුල තිරගත වුණ මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය පෙර මෙහි පළමු කොටසේ මෙන්ම Brad Bird විසින් කරලා තියනවා. Pixar Animation Studios විසින් නිෂ්පාදනය කරන ලද අතර වෝල්ට් ඩිස්නි පික්චර් විසින් බෙදාහරින ලදී. ඒ වගේම තමයි මේ කාටුන් ෆිල්ම් එකේ IMDb අගය 8 ක් ලබාගෙන තියනවා. ගුගල් පරිශීලකයන්ගෙන් …

Read More »

Domain (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසය මිනිස් වර්ගයේ අවසානය වෙයිද සිංහල උපසිරැසි

ENGLISH Sci-Fi,Thriller ඝණයට අයත් වෙන ෆිල්ම් එකක් තමයි මේක.imdb අගය 5.5 ක අගයක් ගන්නවා. 2017 දෙසැම්බර්වල තමයි මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නේ. Britt Lower,Ryan Merriman,William Gregory,Sonja Sohn,Cedric Sanders ඇතුළු බොහෝ රංගන ශිල්පින් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ M. Elizabeth Hughes විසින්. මාරාන්තික වෛරසයෙන් පසු මානව …

Read More »

Taking Earth (2017) Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණය සිංහල උපසිරැසි

2017 මාර්තු 3 තිරගතවීම් ආරම්භකල මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Grant Humphreys විසින්. IMDb අගය 2.7ක් සහ ගුගල් පරිශීලකයින් 36%ක් කැමැත්ත පලකරලා තියෙනවා. දර්ශන අගය නම් අඩුයි වගේ පෙනුණට මේක හොද කතාවක් කියන්න පුළුවන්. කැමරන් හා ඩේවිඩ් ජීවත්වෙන ග්‍රහලෝකය එකවරම උඩු යටිකුරු වෙනවා. මුලින් වෛරසයක් නිසා වෙනවා කියල හිතුවත් පස්සේ පිටසක්වල …

Read More »

At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත සිංහල උපසිරැසි

2018 සැප්තැම්බර් 28 තිරගතවීම් අරභා ඇති මේ චිත්‍රපටය සදහා IMDb අගය 5.6ක් ලැබී ඇත, ගුගල් පරිශීලකයින් අතරින් 90%ක් කැමැත්ත පළකර ඇත. මෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Jason Stone. කතාව පැය 1 විනාඩි 30ක් පුරා දිවයයි. අලෙක්ස් ලෙයින් හදිසි අනතුරකට මුහුණ දෙනවා. එකෙන් පස්සේ එයාට බලයක් ලැබෙනවා. එක මොන වගේ බලයක්ද? එකෙන් මේ …

Read More »

The First Purge (2018) Sinhala Subtitles | නිදහස් කිරීම සිංහල උපසිරැසි

Thriller/Fantasy ගණයට අයත්වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වන්නේ Gerard McMurray. තිරගතවීම් ආරම්භ කර ඇත්තේ 2018 ජුලි 4. IMDb අගය 5.1 ක් සහ ගුගල් පරිශීලකයින් 83% කගේ කැමැත්ත ලැබී ඇති මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් අදායම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 135.9 ක් වැනි විශාල මුදලක්. ඒ වගේම මේක ඇමරිකානු ඩොලර් මිලියන 13ක් වියදම් …

Read More »

The Meg (2018) Sinhala Subtitles | සාගර පතුළෙන් මතුවූ බිහිසුණු ඝාතක යන්ත්‍රය සිංහල උපසිරැසි

2018 අගෝස්තු 8 තිරගතවීම් ආරම්භ කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වන්නේ Jon Turteltaub ය. Thriller/Fantasy කියන කාණ්ඩ වලට අයත්වෙන මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙහි 6.1 ක අගයක් සහා ගුගල් පරිශීලකයින් 90% කගේම කැමැත්ත ලැබී තිබෙනවා. ඩොලර් මිලියන 150 කට අධික මුදලක් වියදම් කරලා හදලා තියෙන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 505 කට වඩා …

Read More »

Time Trap (2017) Sinhala Subtitle | කාල උමඟක්ද නැත්තම් තාරුණ්‍යයේ උල්පතක්ද සිංහල උපසිරැසි සමඟ

මේක english ෆිල්ම් එකක් කුතුහලය නම් උපරිම තියනවා. ඇමරිකන් වල තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Ben Foster, Mark Dennis යන අය. IMDb අගය 6.5 ක් හා ගුගල් පරිශීලකයින් 92% කකගේ කැමැත්ත ලැබී තිබෙනවා. ප්‍රධාන චරිත තමයි Cassidy Gifford, Reiley McClendon, Brianne Howey, Olivia Draguicevich, Max Wright. මේ ෆිල්ම් එක ගැන හැදින්වීමක් …

Read More »

Occupation (2018) Sinhala Subtitles | එකා මෙන් නැගිටිමු, නැත්නම් එකට මිය යමු සිංහල උපසිරසි සමඟ

Luke Sparke ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය තිරගතකිරීම් ආරම්භ කර ඇත්තේ 2018 ජුලි 12. IMDb අගය 6.2 ක් ලබා ගෙන තියෙනවා.  තමන් ගැන විතරක් හිතන අය සිටින මේ ලෝකයේ අනිත් අයගේ සතුටට වඩා තමන්ගේ සතුට පමණක් හිතන වැඩි දෙනෙක් සිටින මේ ලෝකයට නොසිතු මොහොතක පිටසක්වල ජීවී ආක්‍රමණයක් සිදු වුනොත් අපේ …

Read More »

Upgrade (2018) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා ස්ටෙම් සිංහල උපසිරැසි සමඟ

2018 ජුනි 1 සිට තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Leigh Whannell. රංගනය දක්වන්නේ Logan Marshall-Green, Richard Anastasios, Rosco Campbell සහ Richard Cawthorne, Steve Danielsen යන අය. 7.7 ක ඉහල IMDb අගයක් සහ රෝටන් ටෝමාටෝ වල 85%ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටය Action, Horror, Sci-Fi, Thriller කාණ්ඩයන් නියෝජනය කරන්නේ. කතාව කෙටියෙන් කියනවා නම් ලෝකයේ 95%ක් ම පාලනය වෙන්නේ යන්ත්‍රෝපකරණවලින්. …

Read More »