Breaking News
Home / විද්‍යා ප්‍රබන්ධ (page 5)

විද්‍යා ප්‍රබන්ධ

Tik Tik Tik (2018) Sinhala Subtitles | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද සිංහල උපසිරසි සමඟ

2018 ජුනි මාසේ 22 වෙනිදා තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා වන්නේ ජයම් රවී. ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. පලවෙනි දෙවෙනි දවස් කීපයේදි  ඉන්දියානු රුපියල් කෝටි 37 ක් වැනි අතිවිශාල මුදලක් මේ චිත්‍රපටයෙන් උපයලා තියෙනවා. IMDB හි අගය7.1/10 ක් ම ලැබිලා තියෙනවා. කෝටි 04 ක මිනිස් ජීවිත නැති වෙමින් …

Read More »

Ready Player One (2018) Sinhala Subtitles | කෘතීම යතාර්ථයක සැඟවුන නිධානය සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් විසින්. ඒ වගේම රංගන දායකත්වය ලබා දෙන්නේ  Tye Sheridan, Olivia Cooke, Ben Mendelsohn නළු නිලියන් විසින්. IMDb අගය  7.8ක් ලබාගෙන තිබෙනවා. කතාව ගැන කියනවානම් 2045 දී ලෝකය දූෂිත, අවලස්සණ කොන්ක්‍රීට් සහ යකඩ වලින් යටවුන තැනක් වෙලා තියෙන්නේ. ඒත් මෙහි මිනිසුන්ට කෙම්බිම (Oasis) නම් තැනක් තියෙනවා. ඒ කියෙන්නේ මේතන අතථ්‍ය යථාර්ථ (Virtual Reality) අවකාශයක්. ඉතින් මිනිසුන් සැබෑ ලෝකයට වඩා කාලය ගත කරන්නේ …

Read More »

Gray Matter (2018) Sinhala Subtitles | සක්වලින් උදව්වක් සිංහල උපසිරැසි සමඟ

Greg A. Sager විසින් අධ්‍යක්‍ෂණය කර ඇති මෙම චිත්‍රපටය 2018 මැයි මාසයේ තිරගතවීම් ආරම්භ ඌවක්. ඒ වගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Sci-Fi කාණ්ඩයට. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan යන නළු නිලියන් ඇතුළුව තවත් රැසකගේ රංගන දායකත්ව මේ සදහා ලැබී තිබෙනවා. කතාව ගැන කියද්දී චිත්‍රපටය ආරම්භයේදීම පෙන්වන්නේ පෘතුවියට බොහෝ කලකට පෙර කඩන් වැටෙන …

Read More »

Blue World Order (2017) Sinhala Subtitles | වැනසුණු ලොවක් වනසන භීෂණකාරී වෛරසයකට එරෙහිව සිංහල උපසිරැසි සමග

මුලින්ම කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් විශාල විද්‍යුත් චුම්භක ස්පන්ධයක් නිසා පෘථිවියේ ඉන්න සියලුම ළමයින් මරණයට පත්වෙනවා. එත් එකම එක ගැහැණු ළමයෙක් විතරක් මේකෙන් බේරෙනවා, එයාගේ නම මොලී, එයත් අසනීපෙන් ඉන්නේ. ඔය අතර තවත් පිරිසක් මිනිසුන් යොදාගෙන පර්යේෂණ කරනවා. එයාල මේ පර්යේෂණ කරන්නේ වෙනස්ම විදිහේ මිනිසුන් ටිකක් නිර්මාණය කරන්න හිතාගෙන. කොහොම හරි මොලීයි එයාගේ …

Read More »

2036 Origin Unknown (2018) Sinhala Subtitles | නොදන්නා දෙයක මූලාරම්භය සිංහල උපසිරැසි සමඟ

2018 ජුනි 18 දින තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Hasraf Dulull විසින්. IMDb දර්ශකයේ 4.2 ක අගයක් හිමිකරගෙන තිබෙනවා. Katee Sackhoff, Julie Cox, Steven Cree කියන නළු නිලියන් රංගනය දක්වනවා. කතාව සිද්ද වෙන්නේ මෙහෙමයි පෘථිවියේ ඉදන් අඟහරු වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කරනවා. අගහරු වලදී මේ යානයට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ …

Read More »

Tremors: A Cold Day in Hell (2018) Sinhala Subtitles | බින්කුන්ඩෝ 6 සිතල අපායේ දවසක් සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටය සදහා IMDb අගය 5.1 ලැබී තිබෙනවා. Tremors (1990) වෙන් පටන් ගත්ත මේ කතාමාලාවේ සයවන කතාව තමයි මේක. කලින් ඒවාට වඩා මේකේ කතාව ටිකක් විතර වෙනස්. කලින් කොටස් පහේම කාන්තාර සම්බන්දව තිබුනත් මේක තියෙන්නේ ආක්ටික් ප්‍රදේශයයේ. ඉතින් ඒ ප්‍රදේශයට වන බින්කුන්ඩන් පහරදීමක් සහ උන් මර්ධනය කරන්න කතා නායකයෝ ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. මෙම චිත්‍රපට මාලාවේ හිටිය ප්‍රධාන චරිතවලින් …

Read More »

5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක් සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය තිරගත උනේ 2018 මැයි මාසේ 31. Fantasy, Sci-Fi කියන categories වලට තමයි මේක අයත් වෙන්නේ. ඒ වගේම මේක මිනිත්තු 89ක් පුරා දිව යනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scotty Baker වගේම නිශ්පාදනය කරලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah, Mike Phillips යන අයයි.කතාව ලියලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah සහ David Henri Martin යන අයයි. මේකේ රගපාන්නේ Doug Jones, Marina Sirtis, Mindy Robinson, Tim Russ, David …

Read More »

How It Ends (2018) Sinhala Subtitles | නොසිතු අවසානය සිංහල උපසිරැසි සමඟ

Paul Schiff Productions, සියෙරා / ඇෆිනිටි Netflix සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩේවිඩ් එම්. රොසෙන්ටල්, නිෂ්පාදනය පෝල් ෂිෆ්, තායි ඩන්කන්, කෙලී මැක්ක්රොමික්, පැට්රික් නිව්ල් බෲක්ස් මැක්ලරන් රචිත. මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායකවන්නේ තේඕ ජේම්ස්, වයිට් විටකර්, කැට් ග්රැහැම්, සහ මාක් ඕබ්රියන්. මෙම චිත්‍රපටය සදහා IMDB අගය 5.2/10 ලැබී තිබෙනවා.  කතාව දිවෙන්නේ විල්,සෑම් ටොම් සහ …

Read More »

Godzilla: Planet of the Monsters AKA Godzilla: Monster Planet (2017) with Sinhala Subtitles | අවුරුදු 20,000කට පස්සේ එන්නේ සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ගොඩ්සිලා කියන භයානක රාක්ෂයෙක් ගැන.ගොඩ්සිලා කිව්වම ඔය කවුරුත් දන්නවා ඇති නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉතින් මේ ගොඩ්සිලා කියන චරිතය පදනම් කරගෙන මේ වනකොට චිත්‍රපට 33ක් නිකුත් වෙලා තියෙනවා. Godzilla: Planet of the Monsters චිත්‍රපටය ජපානයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විනාඩි 89ක් පුරා දිවෙන මේ කතාව ලියලා තියෙන්නෙ ජපානයේ Gen Urobuchi කියන …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා සිංහල උපසිරසි සමඟ

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය.., සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා.ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව, හැබැයි …

Read More »