වෙනත් භාෂා

Loveless (2017) AKA Nelyubov Sinhala Subtitles | වරද කාගෙද සිංහල උපසිරැසි (18+)

වැඩිහිටියන්ට පමණක් සීමා වූ මේ ෆිල්ම් එක රුසියන් එකක්. මේකේ IMDB අගය 7.7 ක් ඉහල අගයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි සම්මානලාභී චිත්‍රපටයක් මෙන්ම රටවල් ගණනාවක තිරගත වුණා. අසම්භාව්‍ය සිනමා අධ්‍යක්ෂණ Andrey Zvyagintsev විසින් නිර්මානය කරලා තියනවා. Maryana Spivak, Aleksey Rozin, Matvey Novikov, Marina Vasilyeva, Andris Keišs රංගනයෙන් දායක වෙලා …

Read More »

Kirik Party (2016) Sinhala Subtitles | කැම්පස් ජීවිතේ සිංහල උපසිරැසි සමග

රන් සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා ඇති මේ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Rishab Shetty. තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ 2016 දෙසැම්බර් 29. බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඉන්දියානු රුපියන් බිලියන එකහමාරක් වගේ ලොකු අදායමක් උපයලා තියෙනවා. IMDb අගය 8.6 ක් වගේ විශාල අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම 90% ක ගුගල් පරිශීලකයින්ගේ කැමැත්ත ලැබී තියෙනවා. දැන් හිතාගන්නකෝ මේ …

Read More »

Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව සිංහල උපසිරැසි සමඟ

2017 නොවැම්බර් 07 වෙනකොට ඉන්දුනිසියාවේ විතරක් මිලියන 4.2 ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය බලලා තියෙනවා. 1980 දී Pengbdi Setan නම් චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කරන ලද මෙය Jako Anwar කියන අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. IMDb අගය 7.2 යි. Rotten Tomato හී 100% ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ චිත්‍රපටය Horror/Drama/Mystry යන කාණ්ඩ වලට අයත් වෙනවා. මල්ලිලා තුන්දෙනෙක් ඉන්න අවුරුදු 22ක කෙල්ලෙක් රිනි කියන්නේ. මෙයාගේ අම්ම ඔත්පල වෙලා ඉන්නේ, …

Read More »

The Giant (2017) AKA Handia Sinhala Subtitle | මෙහෙමත් අයියලා චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ

මේ කතාවට පදනම් වුන කෙනා වන Miguel Joaquin de Eleicegui කියන කෙනා අඩි 7යි අඟල් 8ක් උස කෙනෙක්. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Aitor Arregi සහ Jon Garno කියන දෙන්නා. IMDb අගය 6.9 ක්ද Rotten Tomaoes අගය 71% ක්ද ලෙස සටහන් වෙනවා. මේ චිත්‍රපටය 2017 වසරේ විශේෂ ජූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ස්පාඤ්ඤයත් ප්‍රංශයත් අතර සීමාවෙ තියෙන, Basque කියලා රටක තමයි මේ පුද්ගලයා ජීවත් වුනේ. ඒ නිසා …

Read More »

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව සිංහල උපසිරසි සමඟ

2018 මාර්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මෙම සජීවීකරණ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Oleg Malamuzh. මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.3ක් ලැබී ඇත. Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ අය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. කතාව ගැන කියනවා නම් රජ සැප …

Read More »

Hebbuli (2017) Sinhala Subtitles | පවුල වෙනුවෙන් දේශය වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟ

කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා. කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න ගොඩක් දක්ෂ සුපිරි පොරක්. ඒ වගේම මෙයට වැඩක් භාර දුන්නෙත් …

Read More »