Breaking News
Home / ළමයින්ට

ළමයින්ට

Shazam (2019) Sinhala Subtitles | සෑම අයෙක් තුළම සුපිරි වීරයෙක් ඇත සිංහල උපසිරසි

Shazam (2019)

Directed by: David F. Sandberg Produced by: Peter Safran Release date: March 15, 2019 (Toronto), April 5, 2019 (United States) Running time: 132 minutes[1] Country: United States Language: English Budget: $80–100 million Box office: $357.8 million IMDb Rank: 7.5/10 Cast: Asher Angel, Mark Strong, Jack Dylan Grazer, Djimon Hounsou, Grace …

Read More »

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස සිංහල උපසිරැසි

Asterix The Secret of the Magic Potion (2018)

Directed by: Louis Clichy, Alexandre Astier Written by: Alexandre Astier Release date: 5 December 2018 Country: France Language: French Box office: $37.4 million IMDb Rank: 6.9 Voice Cast: Christian Clavier, Bernard Alane, Daniel Mesguich, Alex Lutz, Alexandre Astier Due to copyright issues, we do not provide any torrent links මෙම …

Read More »

Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී සිංහල උපසිරැසි

2018 අගෝස්තු 17 තිරගත කෙරුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Albert Hughes. රංගන දායකත්වය Kodi Smit-McPhee, Jóhannes Haukur, Jóhannesson යන අය. IMDb අගය 6.9 ක් ලබාගෙන තියනවා. කතාව පොඩ්ඩක් බලමු නේද මේක අතීත කතාවක් අවුරුදු 20000 කට පෙර කතාවක්. ඒ කාලේ සතුන් මිනිසුන් අතර තිබුන බැදීම මනාව ඒ ෆිල්ම් එක හරහා …

Read More »

The Incredibles 2 (2018) Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් සිංහල උපසිරැසි

2018 ජුනි 15 ඇමරිකාව තුල තිරගත වුණ මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය පෙර මෙහි පළමු කොටසේ මෙන්ම Brad Bird විසින් කරලා තියනවා. Pixar Animation Studios විසින් නිෂ්පාදනය කරන ලද අතර වෝල්ට් ඩිස්නි පික්චර් විසින් බෙදාහරින ලදී. ඒ වගේම තමයි මේ කාටුන් ෆිල්ම් එකේ IMDb අගය 8 ක් ලබාගෙන තියනවා. ගුගල් පරිශීලකයන්ගෙන් …

Read More »

Scooby-Doo and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා සිංහල උපසිරසි සමඟ

2018 ජුලි මස 22 සිට තිරගතකිරීම් ආරම්භකළ මෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Doug Murphy ය. IMDb දර්ශකයේ 7.4 වගේ ඉහල අගයක් මෙන්ම ගුගල් පරිශීලකයින් 96% කගේ වගේ ඉතා ඉහල කැමැත්තක් ලබාගන්න මෙය සමත්වී තිබෙනවා. බොබී ෆ්ලේ එයාගේ තානායමේ නවතින්න එන්න කියලා ස්කුබි ඩු කණ්ඩායමට කියනවා. බොබී ෆ්ලේ කියන්නේ ෆ්‍රෙඩි ගේ මාම කෙනෙක්. මේ …

Read More »

Pirates of the Caribbean (2017) Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා සිංහල උපසිරැසි

ආදායම් පිට ආදායම් ලැබූ ෆිල්ම් එකක් තමයි මේ මුහුදු මංකොල්ල කාරයාගේ කතාව කලින් මේකේ පිටපත් 4ක් ආවා. මේ තමයි 5වෙනි පිටපත අවුරුදු 6කට පස්සේ ජැක් ස්පැරෝ ආව. අධ්‍යක්‍ෂණය Joachim Rønning, Espen Sandberg. රිලීස් කරලා තියෙන්නේ 2017 මැයි 11. ඒ වගේම තමයි Johnny Depp,Javier Bardem,Geoffrey Rush,Brenton Thwaites,Kaya Scodelario,Kevin McNally රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් …

Read More »

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව සිංහල උපසිරසි සමඟ

2018 මාර්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මෙම සජීවීකරණ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Oleg Malamuzh. මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.3ක් ලැබී ඇත. Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ අය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. කතාව ගැන කියනවා නම් රජ සැප …

Read More »

Fahrenheit 451 (2018) Sinhala Subtitles | ගින්නෙන් උපන් පුස්ථක සිංහල උපසිරැසි සමඟ

2018 මැයි මාසයේදී තිරගතවූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ramin Bahrani විසින්. Michael B. Jordan විසින් ගයි මොන්ටැග් ලෙසත්, Michael Shannon කැප්ටන් බේටී ලෙසත්, Sofia Boutella ක්ලැරිස් මැක්ලෙන් ලෙසත් ලෙසත් මෙහි රංගනය දක්වනවා. 1953 දී Ray Bradbury විසින් රචිත Fahrenheit 451 නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටයෙහි Remake එකක් මේක. IMDb අගය 4.9 යි. කතාව කෙටියෙන් මෙහෙමයි, ඇමරිකන් රජය …

Read More »

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා සිංහල උපසිරසි සමඟ

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Ayman Jamal විසින්. අධ්‍යක්‍ෂණය Ayman Jamal, සහ Khurram Alavi. IMDb අගය 8.5/10 වැනි ඉහල අගයක් ගෙන තියෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් 1902 ක් වැනි ලොකු ආදායමක් උපයලා තියෙනවා. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ මාකා ප්‍රදේශයේ උපත ලැබූ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. ඔහු සුන්දර කටහඬක් තිබූ කෙනෙක්. බිලාල්ව පසුකාලීනව වහල් සේවය සදහා උමාය්‍යා …

Read More »

Godzilla: Planet of the Monsters AKA Godzilla: Monster Planet (2017) with Sinhala Subtitles | අවුරුදු 20,000කට පස්සේ එන්නේ සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ගොඩ්සිලා කියන භයානක රාක්ෂයෙක් ගැන.ගොඩ්සිලා කිව්වම ඔය කවුරුත් දන්නවා ඇති නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉතින් මේ ගොඩ්සිලා කියන චරිතය පදනම් කරගෙන මේ වනකොට චිත්‍රපට 33ක් නිකුත් වෙලා තියෙනවා. Godzilla: Planet of the Monsters චිත්‍රපටය ජපානයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විනාඩි 89ක් පුරා දිවෙන මේ කතාව ලියලා තියෙන්නෙ ජපානයේ Gen Urobuchi කියන …

Read More »