Breaking News
Home / ළමයින්ට (page 2)

ළමයින්ට

The Stolen Princess: Ruslan and Ludmila (2018) AKA Vykradena pryntsesa: Ruslan i Lyudmyla Sinhala Subtitles | සොරකම් කරන ලද කුමාරිකාව සිංහල උපසිරසි සමඟ

2018 මාර්තු මාසයේ තිරගතවීම් ආරම්භ කල මෙම සජීවීකරණ චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා වන්නේ Oleg Malamuzh. මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.3ක් ලැබී ඇත. Ruslan and Lyudmila කියන පොත මූලාශ්‍ර කර ගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. Nadiia Dorofeieva, Positiff, Monatik වගේ අය තමයි මේකේ චරිත වලට හඩ පොවලා තියෙන්නේ. කතාව ගැන කියනවා නම් රජ සැප …

Read More »

Fahrenheit 451 (2018) Sinhala Subtitles | ගින්නෙන් උපන් පුස්ථක සිංහල උපසිරැසි සමඟ

2018 මැයි මාසයේදී තිරගතවූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ramin Bahrani විසින්. Michael B. Jordan විසින් ගයි මොන්ටැග් ලෙසත්, Michael Shannon කැප්ටන් බේටී ලෙසත්, Sofia Boutella ක්ලැරිස් මැක්ලෙන් ලෙසත් ලෙසත් මෙහි රංගනය දක්වනවා. 1953 දී Ray Bradbury විසින් රචිත Fahrenheit 451 නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටයෙහි Remake එකක් මේක. IMDb අගය 4.9 යි. කතාව කෙටියෙන් මෙහෙමයි, ඇමරිකන් රජය …

Read More »

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා සිංහල උපසිරසි සමඟ

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Ayman Jamal විසින්. අධ්‍යක්‍ෂණය Ayman Jamal, සහ Khurram Alavi. IMDb අගය 8.5/10 වැනි ඉහල අගයක් ගෙන තියෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් 1902 ක් වැනි ලොකු ආදායමක් උපයලා තියෙනවා. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ මාකා ප්‍රදේශයේ උපත ලැබූ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. ඔහු සුන්දර කටහඬක් තිබූ කෙනෙක්. බිලාල්ව පසුකාලීනව වහල් සේවය සදහා උමාය්‍යා …

Read More »

Godzilla: Planet of the Monsters AKA Godzilla: Monster Planet (2017) with Sinhala Subtitles | අවුරුදු 20,000කට පස්සේ එන්නේ සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ගොඩ්සිලා කියන භයානක රාක්ෂයෙක් ගැන.ගොඩ්සිලා කිව්වම ඔය කවුරුත් දන්නවා ඇති නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉතින් මේ ගොඩ්සිලා කියන චරිතය පදනම් කරගෙන මේ වනකොට චිත්‍රපට 33ක් නිකුත් වෙලා තියෙනවා. Godzilla: Planet of the Monsters චිත්‍රපටය ජපානයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විනාඩි 89ක් පුරා දිවෙන මේ කතාව ලියලා තියෙන්නෙ ජපානයේ Gen Urobuchi කියන …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා සිංහල උපසිරසි සමඟ

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය.., සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා.ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව, හැබැයි …

Read More »