Breaking News
Home / TV

TV

“මේ නුවන්නෙට් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි. සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත”

The 100 [S06 : E04] Sinhala Subtitles | නාමකරණය සහ යළි ඉපදීම! සිංහල උපසිරැසි සමඟ

The 100 S06 E04

Country of origin: United States Original language: English No. of seasons: 6 No. of episodes: 75 Production location(s): Vancouver, British Columbia Running time: 42 minutes Original release: March 19, 2014 – present Original network: The CW   Due to copyright issues, we do not provide any torrent link. මෙම ලබා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E01] Sinhala Subtitles | නව ඇරඹුමක නව සතුරන් සිංහල උපසිරසි

Agents of S.H.I.E.L.D

First episode date: September 24, 2013 Network: American Broadcasting Company Directors: Vincent Misiano, Magnus Martens, Kevin Hooks Program creators: Joss Whedon, Jed Whedon, Maurissa Tancharoen   Due to copyright issues, we do not provide any torrent link මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

Read More »

The Flash [S05 E01] Sinhala Subtitles | මම තමයි XS සිංහල උපසිරැසි

මාස කිහිපයකට පස්සේ ෆ්ලෑෂ් නැවතත් අවා පස්වෙනි සීසන් එකෙන්.ඉතින් ෆ්ලෑෂ්ට ආදරේ කරන හැමෝම මේ මාස කිහිපය නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති. එහෙනම් එහෙනම් මේ එපිය ඔයාලට. ඉතින් පහු ගිය සීසන් එක බලු නිසා ඒ ගැන මතක් කිරීමක් කරන්න ඕනි නෑනේ. පොඩ්ඩක් මේ එපිය ගැන බලමුකෝ මතකද 4 වෙනි සීසන් එකේ අන්තිම එපියේ …

Read More »

The 100 [S05 : E13] Sinhala Subtitles | අපි නැවත හමුවේවා සිංහල උපසිරැසි සමඟ

පෘථිවියේ ජිවය පවතින අවසාන නිම්නය තමන්ගේ කරගන්න තමයි කර්නල් ඩියෝසාගෙත්, ඔක්ටේවියාගෙත් එකම බලාපොරොත්තුව වෙන්නේ. ගිය සතියේ කොටසින් ඔක්ටේවියාගෙ විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වෙලා භුමිවාසින්ට පහුබහින්න සිද්ධවුනා. එහෙම වෙන්න හේතු වුනෙත් ක්ලාක් සහ කේන් තමයි ඉතින්. ඉතින් ඔය අස්සේ තමයි භුමිවාසීන්ට කමාන්ඩර්ව ඕන වෙන්නේ. එත් ක්ලාක් නම් මැඩිව කමාන්ඩර් කරන්න කැමැත්තක් නැති උනත් අවසානේ මැඩි ක්ලාක්ව කැමති …

Read More »

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන සිංහල උපසිරැසි සමඟ

ගිය සතියේ කොටසින් ඔයාල දැනගන්න ඇති ඔක්ටේවියාව දැන් ඉන්නවා වගේ බිහිසුණු තත්වයකට පත්කරලා තියෙන්නේ ඇබි කියලා. ඒ වගේම අදුරු වසර කියන්නේ මොකක්ද කියලත් දැනගන්න ලැබුන පසුගිය කොටසින්. ඒ වගේම ක්ලාක් ඔක්ටේවියාගෙ හමුදාව නිම්නයට එන කතාවත් මැක්‍රරිගේ කනේ තියෙනවා. මැක්‍රරි ඩියෝසාගෙ සැලසුම් වලට අනුව නිම්නයට ඇතුල්වෙන්න තියෙන තැන් වලට අවි ආයුධ එක්ක භටයින් ස්ථාපනය කරනවා. ඒ වගේම කේන් …

Read More »

The 100 S05 E11 Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ සිංහල උපසිරැසි සමඟ

පසුගිය කොටසින් බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා එකතුවෙලා රතු රැජිනව මරන්න උත්සහා කළා. ඒ වගේම රතු රැජින මොන්ටිගේ ගොවිපලේ වගාවන් සියල්ලම විනශ කරලා දැම්මා. කොහොමහරි අවසානේ හැමෝටම සිද්ධ වුනා යුද්ධය සදහා පිටත්ව යන්න. අද කොටස ගැන කියනවානම් ක්ලාක් මැක්‍රරිට ගෝත්‍රයේ සැලසුම් කියනවා. ඒ වගේම රතු රැජිණ සේනාවත් එක්ක දින ගණනාවක් ගෙවාගෙන නිම්නය අසලට ලගාවෙනවා. තව නොකියූ සිදුවීම් ගොඩක් …

Read More »

Sacred Games S01 E04 Sinhala Subtitles | මැදියමේ මාරාන්තික මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ (18+)

Imdb දර්ශකය 9.3ක් වැනි දැවන්ත අගයක් ලබාගනිමින් , Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ද මෙම කතාමාලාව හිමිකරගෙන තියෙනවා. මේ කොටස ගැන කුඩා හැදින්වීමක් කරනවා නම් ගයිතොන්ඩේගේ අපරාධ ජාලයේ තවත් ප්‍රධාන්නියෙක් වෙන බන්ටිව අල්ලගන්න යොදන උත්සහයක් ගැනයි තියෙන්නේ. කොහොම උනත් බන්ටිව අල්ලන එකනම් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියල කතාව බලන ඔයාලට හිතාගන්න බැරිවෙයි, එන්න එන්නම කුතුහලය නම් …

Read More »

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක් සිංහල උපසිරැසි සමඟ (18+)

පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් ප්‍රශ්න ඇතිකරමින් දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශවී එක් අයෙක් පමණක් ඉතුරුවන බව කියූ ගනේෂ් ගයිතොන්ඩේ තමන්ගේ හිසට වෙඩිතබා ගෙන ජිවිතයෙන් සදහටම සමුගන්නවා. දවස් විසිපහක් වැනි කාලයකින් මේ භයානක ව්‍යසනය නවත්වන්නේ කොහොමද කියල මේක බලන හැමෝටම හිතෙනවා නිසැකයි. චරිත එකින් එක එලියට එන්නේ නරබන්නන්ට තවත් ප්‍රශ්න ඇති කරමිනුයි. කොහොමද …

Read More »

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව සිංහල උපසිරැසි සමඟ

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට …

Read More »

Sacred Games S01 E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු සිංහල උපසිරැසි සමඟ (18+)

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි. මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්. ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු! මෙච්චර කාලයක් ලෝකෙන් …

Read More »