Breaking News
Home / TV / විද්‍යා ප්‍රබන්ධ

විද්‍යා ප්‍රබන්ධ

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E01] Sinhala Subtitles | නව ඇරඹුමක නව සතුරන් සිංහල උපසිරසි

Agents of S.H.I.E.L.D

First episode date: September 24, 2013 Network: American Broadcasting Company Directors: Vincent Misiano, Magnus Martens, Kevin Hooks Program creators: Joss Whedon, Jed Whedon, Maurissa Tancharoen   Due to copyright issues, we do not provide any torrent link මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

Read More »

The Flash [S05 E01] Sinhala Subtitles | මම තමයි XS සිංහල උපසිරැසි

මාස කිහිපයකට පස්සේ ෆ්ලෑෂ් නැවතත් අවා පස්වෙනි සීසන් එකෙන්.ඉතින් ෆ්ලෑෂ්ට ආදරේ කරන හැමෝම මේ මාස කිහිපය නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති. එහෙනම් එහෙනම් මේ එපිය ඔයාලට. ඉතින් පහු ගිය සීසන් එක බලු නිසා ඒ ගැන මතක් කිරීමක් කරන්න ඕනි නෑනේ. පොඩ්ඩක් මේ එපිය ගැන බලමුකෝ මතකද 4 වෙනි සීසන් එකේ අන්තිම එපියේ …

Read More »

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන සිංහල උපසිරැසි සමඟ

ගිය සතියේ කොටසින් ඔයාල දැනගන්න ඇති ඔක්ටේවියාව දැන් ඉන්නවා වගේ බිහිසුණු තත්වයකට පත්කරලා තියෙන්නේ ඇබි කියලා. ඒ වගේම අදුරු වසර කියන්නේ මොකක්ද කියලත් දැනගන්න ලැබුන පසුගිය කොටසින්. ඒ වගේම ක්ලාක් ඔක්ටේවියාගෙ හමුදාව නිම්නයට එන කතාවත් මැක්‍රරිගේ කනේ තියෙනවා. මැක්‍රරි ඩියෝසාගෙ සැලසුම් වලට අනුව නිම්නයට ඇතුල්වෙන්න තියෙන තැන් වලට අවි ආයුධ එක්ක භටයින් ස්ථාපනය කරනවා. ඒ වගේම කේන් …

Read More »

The 100 S05 E11 Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ සිංහල උපසිරැසි සමඟ

පසුගිය කොටසින් බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා එකතුවෙලා රතු රැජිනව මරන්න උත්සහා කළා. ඒ වගේම රතු රැජින මොන්ටිගේ ගොවිපලේ වගාවන් සියල්ලම විනශ කරලා දැම්මා. කොහොමහරි අවසානේ හැමෝටම සිද්ධ වුනා යුද්ධය සදහා පිටත්ව යන්න. අද කොටස ගැන කියනවානම් ක්ලාක් මැක්‍රරිට ගෝත්‍රයේ සැලසුම් කියනවා. ඒ වගේම රතු රැජිණ සේනාවත් එක්ක දින ගණනාවක් ගෙවාගෙන නිම්නය අසලට ලගාවෙනවා. තව නොකියූ සිදුවීම් ගොඩක් …

Read More »

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව සිංහල උපසිරැසි සමඟ

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට …

Read More »

Arrow [S01 : E07] Sinhala Subtitle | ගිනි මැදුර සිංහල උපසිරැසි සමග

ගිය සතියේ නම් ඇරෝ කතාව විකාශය වුනේ නැහැ. පහුගිය කොටස් වල විදියට ඔලිවර් දිගින් දිගටම සටන් කරනවා තමාගේ නගරයට වින කරන පුද්ගලයින්ගේ ස්ටර්ලින් නගරය ආරක්ෂා කරගන්න, ඒ සඳහා ඔහු තම පියා ඔහුට ලබාදුන්නා පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක් තමයි උදවු කරගන්නේ. මේ කටයුත්ත ඔහුට තනිවම කරන්න බැරි නිසා තමයි ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා වන …

Read More »

The 100 [S05 : E09] Sinhala Subtitle පාලනයේ වෙනසක්ද? සිංහල උපසිරැසි සමඟ

කලින් කොටස ගැන කියනවා නම් බෙලමි පණවගේ ආදරය කල තමන්ගේම නංගිට වස දෙනවා, ඒ වගේම මර්ෆි ඩියෝසාට යෝජනාවක් කරනවා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න, එත් ඩියෝසා ඒකට කැමති වෙන්නේ නම් නැහැ. එක දැනගන්න මැක්‍රරි කරන්නේ මර්ෆි එක්ක සැලසුමක් ඇතුව ආයෙත් යන එකයි. ඒ වගේම ඇබිත් හිරකාරයන්ගේ ලෙඩේ හොද කරන්න පුළුවන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගන්නවා. අද කොටස ගැන කියනාවා …

Read More »

Arrow [S01 : E06] Sinhala Subtitle | නීත්‍යානුකූල කිරීම සිංහල උපසිරැසි සමග

මේ සතියේ කොටසින් ටිකක් වෙනස්ම වෙදිහේ වැඩක් තමයි ඔලිවර් ක්වින් සහ ඩිගල් කරන්නේ. ඒ තම පියාගේ ලැයිස්තුවෙන් පිට සිදුකරන ක්‍රියා මාලාවක්. ඉතින් වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Arrow [S01 : E05] Sinhala Subtitle | ඔලිවර් අත්අඩංගුවට සිංහල උපසිරැසි සමග

අද කොටස ගැන කියනවනම්, ඔලිවර් ගේ රහස පොලිස් පරීක්ෂක වරයා වීඩියෝ වකින් දකිනවනේ, ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගන්නට යනවා. බලමු අද කොටසින් ඔලිවර් කියන්නේ ග්‍රීන් හුඩ් කියල ලෝකය දැන ගනීවිද කියල.   Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Arrow [S01 : E04] Sinhala Subtitle | අහිංසක මිනිසා සිංහල උපසිරැසි සමඟ

සතිපතා පලවෙනි Arrow කතාමාලාවේ සිව්වැනි කොටස තමයි ඔබට අද ලැබෙන්නේ. සැකකටයුතු මිනීමැරුම් නඩුවක් විභාග කරන අතර ඔලිවර් ඔහුගේ ඉලක්කයෙන් එකක් අහිංසක මිනිසා සැකසූ බව තේරුම් ගනියි. තම දැනුමෙන් තොරව මොයිරා කළ විශාල ඉවත්වීම ගැන සොයා බැලීමට වෝල්ටර් සේවකයෙකුගෙන් ඉල්ලා සිටී. ඔන්න ඕක තමයි මේ කොටසේ ඉතාම කෙටි හැදින්වීම. ඔබට කතාවේ රසය උපරිමයෙන්ම විදගන්න …

Read More »