Home / TV / TV Collection / Sacred Games

Sacred Games

Sacred Games S01 E04 Sinhala Subtitles | මැදියමේ මාරාන්තික මෙහෙයුම සිංහල උපසිරැසි සමඟ (18+)

Imdb දර්ශකය 9.3ක් වැනි දැවන්ත අගයක් ලබාගනිමින් , Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය ද මෙම කතාමාලාව හිමිකරගෙන තියෙනවා. මේ කොටස ගැන කුඩා හැදින්වීමක් කරනවා නම් ගයිතොන්ඩේගේ අපරාධ ජාලයේ තවත් ප්‍රධාන්නියෙක් වෙන බන්ටිව අල්ලගන්න යොදන උත්සහයක් ගැනයි තියෙන්නේ. කොහොම උනත් බන්ටිව අල්ලන එකනම් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියල කතාව බලන ඔයාලට හිතාගන්න බැරිවෙයි, එන්න එන්නම කුතුහලය නම් …

Read More »

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක් සිංහල උපසිරැසි සමඟ (18+)

පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් ප්‍රශ්න ඇතිකරමින් දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශවී එක් අයෙක් පමණක් ඉතුරුවන බව කියූ ගනේෂ් ගයිතොන්ඩේ තමන්ගේ හිසට වෙඩිතබා ගෙන ජිවිතයෙන් සදහටම සමුගන්නවා. දවස් විසිපහක් වැනි කාලයකින් මේ භයානක ව්‍යසනය නවත්වන්නේ කොහොමද කියල මේක බලන හැමෝටම හිතෙනවා නිසැකයි. චරිත එකින් එක එලියට එන්නේ නරබන්නන්ට තවත් ප්‍රශ්න ඇති කරමිනුයි. කොහොමද …

Read More »

Sacred Games S01 E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු සිංහල උපසිරැසි සමඟ (18+)

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි. මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්. ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු! මෙච්චර කාලයක් ලෝකෙන් …

Read More »

Sacred Games S01 E01 Sinhala Subtitles | අමරණීය අපරාධකරුවා සිංහල උපසිරැසි සමඟ (18+)

චිත්‍රපට බලන ඕනෑම කෙනෙක් දන්නා නමක් තමයි නෙට්ෆ්ලික්ස් කියන්නේ. මුළු ලෝකයම හොල්ලන වැඩක් තමයි මේ සැරේ නෙට්ෆ්ලික්ස්ලා කරලා තියෙන්නේ. ඒ තමයි ලොව දෙවන වැඩිම සිනමා රසිකයින් සිටින ඉන්දියාව තුල ඔවුන්ගේ ප්‍රථම කතා මාලාව නිෂ්පාදනය කිරීම. ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විශ්වකර්මයන් බඳු වූ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ දායකත්වය ගෙන නෙට්ෆ්ලික්ස් ආයතනයේ ප්‍රථම ඉන්දියානු කතා මාලාව ලෙස මෙම කතා මාලාව හදුන්වන්න පුළුවන්. …

Read More »