Breaking News
Home / All / Chalk N Duster (2016) Sinhala Subtitle | ප්‍රයිවට් ඉස්කෝලෙ සිංහල උපසිරැසි සමඟ

Chalk N Duster (2016) Sinhala Subtitle | ප්‍රයිවට් ඉස්කෝලෙ සිංහල උපසිරැසි සමඟ

Jayant Gilatar අධ්‍යක්‍ෂණයක් වන මෙම චිත්‍රපටය 2016 ජනවාරි මස 15 වන දින තිරගතවුවක්. මෙම චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙහි 6.6 ක අගයක් සහ ගුගල් පරිශීලකයින් 93% කගේ කැමැත්ත ලැබී තිබෙනවා. Juhi Chawla, Shabana Azmi, Divya Dutta, Zarina Wahab, Jackie Shroff යන අය මේ චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වෙනවා. 

මේ චිත්‍රපටයේ තියෙන්නේ පුද්ගලික පාසලක කතාවක්. පාසලක කතාවක් කිවුවට ගුරුවරු අතර සිද්ධවෙන සිද්දීන් ටිකක් තමයි තියෙන්නේ. ඉන්දියාවේ ලොකු සල්ලිකාරයෙක්ට අයිති මේ පාසලේ ගුරුවරුන් අතර මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියල බලන්නකෝ. ලස්සන කතාවක් මේක.

Chalk N Duster 2016 TrailarChalk N Duster 2016 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

320 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply