2018 පෙබරවාරි දෙවැනිදා ලොවපුරා තිරගත වුන මෙම තෙලිගු ෆිල්ම් එකේ IMDB අගය 7 ක් වනවා ඒ වගේම තමයි. මෙහි නළුනිලියන් ලෙස,Naga Shaurya,Rashmika Mandanna රංගන දායකත්වය සපයනවා. මෙහි අධ්යක්ෂණය Venky Kudumula.
කතාව බැලුවොත් මේ ෆිල්ම් එකේ ඉන්නව ඉතා දඩබ්බර වලියටබර කොල්ලෙක්චුට්ටන් කලේ ඉදන් ඔහු ඇඩිල්ල පවා නතර කලේ කාට හරි ගහලා තමයි මේ පුරුද්ද ඇතිකලේ ඔහුගේ පියාම තමයි. කොහොම වුනත් මේ පුරුද්ද ඔහුට ලොකුවෙනකන්ම තිබුනා. ඉතින් මේ රන්ඩුවලට මැදිහත් වෙන එකට පොලිසියෙන් අවවාද දුන්නත් පලක් වුනේ නම් නෑ. පස්සේ ඉතින් ඔහු රණ්ඩුකරලා අහුවෙන හැම වතාවේම ඔහුගේ පියා කුඩුකළා පොලිසියෙන්. එතනින් තමයි කතාවේ පටන් ගැන්ම ඉතින් මේ කොල්ලව මායිම් ගම්මානයක තියන ස්කෝලෙකට යවනවා. තෙළිඟු සහ දෙමළ ජනතාව විසින් අඩකට බෙදෙන ගමක් ඒක ඉතින් මේ අතරේ තමයි කෙල්ලෙක් සෙට් වෙන්නේ කොල්ලට. ඉතින් කතාව ඔක්කොම කිව්වොත් කතා රසය නැති වෙනවා බලන්නකෝ මොන මොන ප්රශ්නවෙයිද කියල මේ ෆිල්ම් එකේ එහෙනම් බලන්කෝ.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.