Breaking News
Home / All / Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | පවුල අවුල කළ බල පොරය සිංහල උපසිරැසි

Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | පවුල අවුල කළ බල පොරය සිංහල උපසිරැසි

සුපිරි දමිල ෆිල්ම් එකක් තමයි මේ. මේක සුපිරි වෙන්න හේතුව තමයි ඉන්දියාවේ දැවැන්ත නළු නිලි චරිත මෙහි රංගන දායකත්වය ලබා දීලා තියන නිසා. ඒ නිසා ෆිල්ම් එකත් ගොඩක් ජනප්‍රිය වුණා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mani Ratnam. රංගන දායකත්වය Vijay Sethupathi, Silambarasan, Arvind Swami, Arun Vijay, Jyothika, Aditi Rao Hydari, Aishwarya Rajesh, Dayana Erappa ලබා දීලා තියනවා. IMDb අගය 7.9 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා.

දැන් ඉතින් කතාව පැත්තට යමුකෝ. මේක අපරාධකාර පවුලක මුලිකයා වන සේනාපති තම බිරිද සමග සංචාරයක නිරත වෙමින් සිටියදී සේනාපතිට මැර ප්‍රහාරයක් එල්ල වෙනවා, එයින් අසාද්‍ය වුවත් ඔහු මිය ගියේ නම් නෑ සුව අතට පත්වෙමින් සිටියා. ඉතින් මේ ගැන දැනගත්ත සේනාපතිගේ පුතාලා 3 දෙනා වන වරතන්, එතී හා ත්‍යාගු මේ පියාට වෙච්ච අකරතැබ්බේ හොයන්න ගන්නවා. මේ අතර සුව අතට හැරෙමින් සිටි පියා හදිස්සියෙන් මිය ගියා. ඉතින් මේ නිසා සහෝදරයෝ අතර බල අරගලයක් හට ගන්නවා. ඉතින් මේ තිදෙනාගේ අරගලයට, පියාගේ මරණයට කුමකින් කුමක් සිදු වෙයිද කියලා ඔයාලා ෆිල්ම් එක අරන්ම බලන්නකෝ.

Chekka Chivantha Vaanam (2018) TrailarChekka Chivantha Vaanam (2018) Wiki

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

633 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply