ඇමරිකානු ෆිල්ම් එකක් තමයි Day of the Dead Bloodline කියන්නේ. අධ්යක්ෂණය Hèctor Hernández Vicens විසින්. රංගන දායකත්වය Cristina Serafini,Johnathon Schaech,Sophie Skelton,Jeff Gum,Marcus Vanco යන අය. තිරගත වෙලා තියෙන්නේ January 5 2018. IMDB අගය නම් 3.4.
මේ කතාව නම් අනිත් සොම්බි කතාවලට වඩා වෙනස්. අහල තියනවද සොම්බි ආදරයක් ගැන, ආදරයක් කියලමත් කියන්න බැහැ. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ට තමයි සොම්බියා ආදරය කරන්නේ මේ සොම්බියා ඇයව දුෂනය කරන්න පවා යනවා. මේක ඒකපාර්ශවික ආදරයක්. මේ සොම්බියා මොනවා කරයිද? බලන්නකෝ කියන්න ඕන මේකෙ තියෙන සමහර දසුන් සහ කතාබහ විලාසය නිසා මන්කැ මතියි මේක වැඩිහිටියො පමණක් බලනවනම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.