2017 ජූලි මාසයේ තිරගතවීම් ආරම්භ කල මෙම චිත්රපටයේ අධ්යක්ෂක වරයා වන්නේ Toby Russell. IMDb දර්ශකයේ 6.9 ක් වැනි ඉහල අගයක් අරගෙන තියෙනවා. මෙහි කොන්රඩ් ලෙස රඟපාන බෲස්ලිගෙ හොඳම යහළුවකු වන Joe lewis මිය යන්න කලින් රඟපාපු අවසාන චිත්රපටය තමයි මේක. ඒ වගේම මොහු සටනකදි චක්නොරිස් පරාජය කරපු කෙනෙක්.
කතාව මෙහෙමයි ඩ්රකෝ කියන දරුණු අපරාධකාරයෙක් පස්සේ පන්නන FBI නියෝජිතයෝ දෙන්නෙක් මයිකල් සහ කොන්රඩ්. තායිලන්තයේදී මොවුන්ට ඩ්රකෝ ගැන තොරතුරක් ලැබෙනවා. ඒ තොරතුර පස්සේ ඩ්රකෝ හොයන්න යන මෙයාල සටනකට මැදිවෙලා කොන්රඩ් මිය යනවා. ඉතින් මොහුගේ මිය යාම නිසා මයිකල් හිතාගන්නවා මොන දේ උනත් කොහොමහරි ඩ්රකෝ ව හොයාගන්නවා කියලා. ඔතනින් තමයි කතාව පටන්ගන්නේ. ඉතින් කතාව බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
thank you