Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි / 18+ / Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට සිංහල උපසිරැසි සමඟ (18+)

Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට සිංහල උපසිරැසි සමඟ (18+)

Rating: 5.0/5. From 1 vote.
Please wait...

Death Race කියන්නේ ඕනෑම කෙනෙක් දන්න චිත්‍රපටයක් ඉතින් අද අපි ගෙනත් තියෙන්නේ එකේ 4 වන චිත්‍රපටය. මේකේ අධ්‍යක්‍ෂක තමයි Don Michael Paul

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඔයාල දන්නවා වේලන්ඩ් කියන්නේ අක්කර ගානක් විශාල ඒ වගේම විශාල බැම්මකින් වෙන්කරලා තියෙන සිරගෙයක්. ඉතින් මේක දැන් පාලනය කරන්නේ තනි කෙනෙක්. ඉතින් වේලන්ඩ් ආයතනයට ඕන වෙලා තියෙන්නේ මෙයාව මරලා දාන්න. ඒක පාලනය කරන කෙනත් ධාවකයෙක් එයාගේ නම ෆ්රෑන්කෙන්ස්ටයින්. මෙයාව ඩෙත් රේස් එකකින් පරාධ කලොත් එය තමයි ඊළගට මෙතන රජ වෙන්නේ.  ඉතින් වේලන්ඩ් ආයතනය මෙයාව පරාද කරන්න කෙනෙක්ව එවනවා. එක්කෙනෙක් කිවුවට තවත් කෙනෙක්ව එවනවා. එයා කවුද? ෆ්රෑන්කෙන්ස්ටයින් පරාද කරන්න පුළුවන් වෙයිද? මොන වගේ දේවල්ද වෙන්නේ? මේ හැමදේම චිත්‍රපටිය බලලම දැනගන්න.

Death Race 4 Beyond Anarchy 2018 TrailarDeath Race 4 Beyond Anarchy 2018 Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD/WEB  පිටපත් සඳහා අදාල වේ.

438 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *