2018 පෙබරවාරි 16 තිරගතකිරීම් ආරම්භ කල මේ චිත්රපටය සදහා IMDb දර්ශකයෙහි 6.2 ක අගයක් ලැබී ඇති අතර, ගුගල් පරිශීලකයින් අතරින් 91% කගේ කැමැත්ත ලැබී තියෙනවා. මෙහි අධ්යක්ෂකවරයා වන්නේ Chen Sicheng. මේ චිත්රපටය සදහා Natasha Liu Bordizzo, Satoshi Tsumabuki, Kenneth Tsang, Liu Haoran, Rachel McPhee යන අය රංගනයෙන් දායක වේ.
රහස් පරික්ෂක නඩු විසදන්න ලොකු හැකියාවක් ඇති බුද්ධිමත් වගේම චීන පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක් චින් කියන්නේ. මෙයාගේ මාමගේ නම ටැන්ග් රෙන්. මෙයා කසාද දින නිසා චින්ට චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා. චින් කසාදෙට ගියාම තේරුම් ගන්නවා මෙයාගේ මාම මෙයාව රවට්ටනවා කියලා. චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගේ මුනුපුරාව මරපු මිනීමරුවා ව හොයාගන්න ඕන නිසයි ටැන්ග්, චින්ට එන්න කියලා තියෙන්නේ. මේ මිනිමරුවව හොයලා දෙන කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියල තියෙන නිසා හොද හොද මොලකාරයෝ මේ වැඩේට ඇවිත් තියෙන්නේ. ඉතින් ලොකු තරගයක් තියෙන මේ සංකීර්ණ මිනීමැරුම විසදෙන හැටි බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.
සබ් එකට තෑන්ක්ස්… මේක ෆහර ෆිලුමක්
me film eka nam patta machan….sub ekath supiri… meke 1st ekath deepan machan..jayawewa