මේක 2019 වසරේ ජූලි මස නිකුත් වූ Crime/thriller/drama ගණයට අයත් තෙලුගු චිත්රපටයක්. මේක සිනමා ශාලාවල තිරඟත වුන චිත්රපටියක් නම් නෙමෙයි. නෙට්ෆිලික්ස් වගේම ඉන්දියාවේ පවතින ZEE MOVIES වෙනුවෙන් නිර්මාණය කරපු චිත්රපටියක්.
Rahul Raveendran හා pawani gangireddy මෙහි ප්රධාන චරිතයන් නිරූපනය කරනවා.ram abbaraju විසින් මෙම චිත්රපටය අධ්යක්ෂණය කරල තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.