Breaking News
Home / All / Dhrusti (2019) Sinhala Subtitles | ශේකර්ගේ මරණය සහ බිහිසුණු අපරාධ සිංහල උපසිරැසි සමඟ

Dhrusti (2019) Sinhala Subtitles | ශේකර්ගේ මරණය සහ බිහිසුණු අපරාධ සිංහල උපසිරැසි සමඟ

Dhrusti (2019)

මේක 2019 වසරේ ජූලි මස නිකුත් වූ Crime/thriller/drama ගණයට අයත් තෙලුගු චිත්‍රපටයක්. මේක සිනමා ශාලාවල තිරඟත වුන චිත්‍ර‍පටියක් නම් නෙමෙයි. නෙට්ෆිලික්ස් වගේම ඉන්දියාවේ පවතින ZEE MOVIES වෙනුවෙන් නිර්මාණය කරපු චිත්‍ර‍පටියක්.

Rahul Raveendran හා pawani gangireddy මෙහි ප්‍රධාන චරිතයන් නිරූපනය කරනවා.ram abbaraju විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙනවා.

Dhrusti (2019) TrailarDhrusti (2019) Wiki

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

628 Downloads

440MB Proper HDRip පිටපත මෙතැනින් ලබාගන්න

520MB Proper HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Check Also

Money Plane (2020)

Money Plane (2020) Sinhala Subtitles | මුදල් ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Andrew Lawrence Produced by: Richard Switzer, Tyler W. Konney Story by: Richard Switzer, …

Leave a Reply