ENGLISH Sci-Fi,Thriller ඝණයට අයත් වෙන ෆිල්ම් එකක් තමයි මේක.imdb අගය 5.5 ක අගයක් ගන්නවා. 2017 දෙසැම්බර්වල තමයි මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නේ. Britt Lower,Ryan Merriman,William Gregory,Sonja Sohn,Cedric Sanders ඇතුළු බොහෝ රංගන ශිල්පින් ප්රමාණයක් රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එක අධ්යක්ෂනය කරලා තියෙන්නේ M. Elizabeth Hughes විසින්.
මාරාන්තික වෛරසයෙන් පසු මානව වර්ගයාගෙන් බොහෝදෙනෙකු අතුගා දැමීම සිදු කෙරුණු නිසා එම වෛරසයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් ටිකට් දිනුම් ඇදීමකින් බංකර තුල ජිවත් වීමට යවනවා. මෙලෙස සුළු පිරිසක් තමයි යවන්නේ ඒ යවන අයත් හොද තත්වයෙන් පසුවන අය නම් නෙවෙයි, නමුත් මේ බංකරය තුල අද්භූත ලෙස එම මිනිසුන් අතුරුදහන් වෙනවා. ඉතින් කුතුහලයක් එනවා මොකක්ද මේ සිද්දවෙන්නේ කියලා.ඒ අතුරුදහන් වෙන අයට මොකද වෙන්නේ,ඇයි ටිකට් ඇදීමකින් කට්ටිය තෝරන්නේ මේක පිටිපස්සේ තියන රහස මොකක්ද කියලා ඔයාල ෆිල්ම් එක බලලම තීරණය කරන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.