Breaking News
Home / All / Dracula in Love (2018) Sinhala Subtitles | වැම්පයර්වරයාගේ උමතු ආදරය සිංහල උපසිරසි සමඟ

Dracula in Love (2018) Sinhala Subtitles | වැම්පයර්වරයාගේ උමතු ආදරය සිංහල උපසිරසි සමඟ

මේ චිත්‍රපටය නිකුත් වුනෙ 2018 ජූලි 11. මේක fantasy / horror ගනයට අයිති වෙන්නේ. IMDb එකේ නම් තාම 3.2ක අගයක් තියෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Izidore K. Musallam, ඒ වගේම කතාවත් Izidore K. Musallam. රංගන දායකත්වය ලබාදෙන්නේ Youssef Abed-Alnour, Amy Cruichshank, Josh Maltin.

මේ චිත්‍රපටයේ තියෙන්නේ නෑෂ්, ඩේවිඩ්, නැන්සි සහ ලෙයිලා කියන යාලුවො හතර දෙනාගෙ කතාවක්. නෑෂ් තමන්ගේ මාමගේ ගබඩාව බලාගන්න රෑ එනවා. ඉතින් මෙයට කම්මැලි නිසා මෙයාගේ යාළුවා ඩේවිඩ්ටත් කතා කරනවා. ඩේවිඩ්ගේ ගර්ල් තමයි නැන්සි. ඉතින් මේ දෙන්න තව නැන්සිගේ යාලුවෙක් වෙන ලෙයිලාත් එක්ක නෑෂ්ගේ මාමගේ ගබඩාවට යනවා. ලෙයිලා හරිම අමුතු අද්භූත කෙනෙක්. කොහොමහරි මේ හතරදෙනා කාල බිලා ෆන් එකේ ඉන්න අතරතුර ලෙයිලාට මේ ගබඩාවෙ පෙට්ටියකට වෙලා හිටපු යාලුවෙක්ව සෙට් වෙනවා. එත් ඒ යාලුවා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඒ යාලුවත් එක්ක එක්තු වෙලා ලෙයිලා මොනාද කලේ කියලා දැනගන්න ඕනෙ නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.

Dracula in Love 2018 TrailarDracula in Love 2018 Wiki

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

419 Downloads

Check Also

Soorarai Pottru (2020)

Soorarai Pottru (2020) Sinhala Subtitles | යදම් බිඳදා ඉගිල යන්න [සිංහල උපසිරැසි සමඟ]

Directed by: Sudha Kongara Produced by: Suriya, Guneet Monga Written by: Vijay Kumar Story by: …

Leave a Reply