2018 අගෝස්තු 24 තිරගතවීම් ආරම්භ කර ඇති මෙම චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Sarjun විසින්ය. Varalaxmi Sarathkuma, Sathyaraj, Yogi Babu, Kishore, Vivek Rajagopal වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන මේ චිත්රපටය සදහා IMDb අගය 7.4ක් සහා ගුගල් පරිශීලකයින් 93% කගේ කැමැත්ත ලැබී ඇත.
කතාව මෙහෙමයි ඩේවිඩ් සහ තෝමස් දෙන්නා මාමයි බැනයි. එක දවසක් හිතපු නැති විදිහට තෝමස් ගේ අම්මව බෙල්ල කපල මරලා දාල තියෙනවා. තොමස්ගේ තාත්ත තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කේන්තියත් එක්ක ඩේවිඩ් තොමස්ගේ තාත්තාව මරනවා. මේකට හිරේට යන ඩේවිඩ් අවුරුදු 15 කින් පස්සේ එද්දී තෝමස් හොරෙක් වෙලා. එත් තෝමස් කරන්නේ පොඩි පොඩි හොරකම්. එත් මෙයාල ඉක්මනින් පොහොසත් වෙන්න හිතාගෙන කොටිපතියෙක්ගේ දුවෙක්ව පැහැරගෙන කප්පන් ගන්න කතා කරගන්නවා. කොහොම හරි වැඩෙත් කරනවා. ඒත් ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.