මලයාලම් ෆිල්ම් එකක් වන මේ ෆිල්ම් එක B. Ajithkumar අධ්යක්ෂණය කරනලද 2018 ජනවාරි 05 වන දින ඉන්දියාවේ තිරගත වුනා. imdb rank එක 7.9 ක ඉහල අගයක් ලබාගත් ෆිල්ම් එකක්. Shane Nigam, Nimisha Sajayan යන අය රංගන දායකත්වය ලබාදීලා තියනවා.
කතාව ගැන කිව්වොත් අම්මු කියලා ගෑනු ළමයෙක්ට කෝච්චියේ ගෙදර යන්න වෙනවා ඉතින් අම්මුගේ අම්මා අම්මුගේ තනියට දිනේෂ් කියලා නෑදෑ පුතෙක් එවනවා එය දේශපාලනය කරන කෙනෙක්. ඉතින් හේතුවක් නිසා එදා එයාට එන්න බැරිවෙනවා අම්මුව එක්කන් යන්න, ඉතින් අම්මුගේ අම්මා කියනවා ලග ඉන්න නැන්දාලගේ ගෙදර යන්න කියලා ලග කිව්වට ටිකක් දුරයි. මේ ගැන ලග හිටපු සියා කෙනෙක් අහන් ඉදලා නන්දු කියන පිරිමි ළමයට කියනවා අම්මු එක්කන් එන්න කියලා. සීයාගේ කීමට පිට යන්න බැරි නිසා ඔහු යනවා ඇයව එක්කන් එන්න. ඉතින් දෙන්නා බයික් එකේ එනකොට ප්රශ්න ගොඩක් එනවා ඒ වගේම තමයි නන්දුගේ පවුලත් දේශපාලන ක්රියාකාරීන්, ඒ අම්මුගේ පවුලේ විරුද්ද දේශපාලනයයි. ඉතින් අම්මු ගෙදර යයිද එතනින් එහාට මොකක් වෙයිද ඔයාල අරන් බලන්න මොන මොන වගේ ඒවා වෙයිද කියල.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.