Sebastian Gutierrez විසින් අධ්යක්ෂණය කර ඇති මෙම චිත්රපටය තිරගතකිරීම් ආරම්භ කර තිබෙන්නේ 2018 අගෝස්තු මාසයේ ය. මේ චිත්රපටය සදහා IMDb දර්ශකයෙහි 5.3ක අගයක් ලැබී ඇත.
එළිසබෙත්, හෙන්රි කෙලන්බර්ග් සමග විවහා වී ඔහුගේ නිවසේ ඉන්නේ. මෙයාලගේ වැඩ පල කරන්න ක්ලේයා සහ ඔලිවර් කියලා අන්ධ කොල්ලෙක් ඉන්නවා. එළිසබෙත් ට මේ ගෙදරට ආව දවසේ ඉදන්ම අමුත්තක් දැනෙනවා. ඒ වගේම හෙන්රි මෙයාට කියලා තිබුනා බිම් මහලේ තියෙන දොර වහපු කාමරයක් පෙන්නල ඒකට කවදාවත් යන්න එපා කියලා. ඒ උනත් දවසක් එළිසබෙත් මේ කාමරය ඇතුලට යනවා, ඉතින් එදා ඒ කාමරයෙන් මෙයා දකින දේ නිසා මෙයාගේ ජීවිතේම වෙනස් වෙනවා. ඉතින් ඒ හැමදේම දැනගන්න නම් මේ චිත්රපටය බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.